මෙහෙට වරෙන්කො ටිකක්?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    ඇයි බන් මේ IT සයිඩ් එක ගොඩක් stressfull කියන්නේ. සැලරිත් අනිත් ෆීල්ඩ් වලට සාපෙක්ශව වැඩි නිසා ආතල් එකෙඉන්න බැරිද? මෙකේ ගොඩක් අය කියන්නේ IT කියන්නේ හරිම stressful කියලනේ. මොක්ද්ද මේකට හේතුව?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නම් එහෙම stress එකක් දැනිල නෑ බන්.. හැබැයි මන් computer එකේ ඉන්න කැමතියි.. නිතරම courses කර කර update වෙනවා.. ඒ නිසා වෙන්න ඇති මට stress නැත්තෙ.. අනික ඉන්න team එකත් supportive.. Team එකේ අහිකුන්ටිකයෝ ඉඳලා තමනුත් update වෙන්නෙ නැත්නම් it stress වෙන්න පුළුවන්..
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    It පිල්ඩ් එකේ ඉන්න මම දන්න එකෙක්ට වත් කෙල්ලෙක් නැහැ. මුණු නිකන් දොදොල් වගේ. නාවර පෙරාගෙන කොයි වෙලෙත් අරක දිහා බලාගෙන ඉන්නවා. හරියට කතා කරගන්න බැහැ. ශෝසල් ඉවෙන්ට් එකකට ආපුවහම අහසින් පාත් උනා වගේ හැසිරෙන්නේ. ගොඩක් අම්මලා දුවලට it කාරයෝ හොයලා දෙන්නේ නැහැ. මොකද උන්ට කම්පියුටරෙන් පිට මෙලෝ හසරක් බැහැ. සල්ලි තිබිල වැඩක්ද සතුට නැතුව. තරහකට කිවුවා නෙවේ ඔන්න.
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    It පිල්ඩ් එකේ ඉන්න මම දන්න එකෙක්ට වත් කෙල්ලෙක් නැහැ. මුණු නිකන් දොදොල් වගේ. නාවර පෙරාගෙන කොයි වෙලෙත් අරක දිහා බලාගෙන ඉන්නවා. හරියට කතා කරගන්න බැහැ. ශෝසල් ඉවෙන්ට් එකකට ආපුවහම අහසින් පාත් උනා වගේ හැසිරෙන්නේ. සල්ලි තිබිල වැඩක්ද සතුට නැතුව.
    ඇයි බන් ඒ IT උන්ටම එහෙම වෙන්න හේතුව? මෙකේත් දැකල තියෙනවා IT උන්ට කෙල්ලො එහෙම නෑ කියලා. Introvert අය ගොඩක් IT කරන නිසාද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com

    IT වලට බැනල වැඩක් නෑ ඒක මිනිහ අනුව වෙනස් වෙනව බන්.
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මට නම් එහෙම stress එකක් දැනිල නෑ බන්.. හැබැයි මන් computer එකේ ඉන්න කැමතියි.. නිතරම courses කර කර update වෙනවා.. ඒ නිසා වෙන්න ඇති මට stress නැත්තෙ.. අනික ඉන්න team එකත් supportive.. Team එකේ අහිකුන්ටිකයෝ ඉඳලා තමනුත් update වෙන්නෙ නැත්නම් it stress වෙන්න පුළුවන්..
    Personal life එකට බදාවක් නෑද්ද? ඒ කිව්වෙ ගෙදර ගියාම හරී කොහේ හරි ගියාම කොම්පැනියෙ උන් කෝල් කර කර වද දෙන්නේ නැද්ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අර ඇමති පුතා කියන එකා අංගොඩින් පැනපු එකෙක්ලු
    මට කවුදෝ කිව්වා එහෙමයිලු
    නේද? නපුංසකයෙක් කියනවත් ඇහුණා

    මං දන්නෑ ඕවා ඉතින්
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    IT වලට බැනල වැඩක් නෑ ඒක මිනිහ අනුව වෙනස් වෙනව බන්.
    එහෙනම් අවුලක් නෑ. මගේ ඔලුවෙ තිබ්බේ ඒ මයින්ඩ් සෙට් එක මොකද ගොඩක් තැන් වල දැක්කා it කියන්නේ පට්ටම stressful කියලා.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ඇයි බන් ඒ IT උන්ටම එහෙම වෙන්න හේතුව? මෙකේත් දැකල තියෙනවා IT උන්ට කෙල්ලො එහෙම නෑ කියලා. Introvert අය ගොඩක් IT කරන නිසාද?
    IT වලට බැනල වැඩක් නෑ ඒක මිනිහ අනුව වෙනස් වෙනව බන්.
    හම්මට උඹ කොහොමද සතුට මනින්න ඉගෙනගත්තෙ 😅

    මම දන්නේ නැහැ බං.මම තරහකට කිවුවා නෙවේ. මට ඒ අය තරම් පඩි නැහැ. මම කිවුවේ දකින දේ. it උන්ට සෙට් වෙන්නේ එවුන්ම තමා. it කියන්නේ නිතරම කම්පීටර් එකේ ඉන්න එපැයි. නිතරම අප්ඩේට් වෙන්නත් ඕනේ. it පිල්ඩ් එක නිතර වෙනස් වෙනවානේ. කෙල්ලො ඉතින් ඉන්න ආස නැතුව ඇති කිසි ෆන් එකක් නැතුව. මම දන්නා it කරන ලොකු සල්ලියක් තියෙන දෙන්නෙක්ට මගුලක් කරගන්න බැහැ තාම. ප්‍රපොසල් බලන උනුත් හිමිට කැපෙනවා. පැහැදිලිවම උන්ගේ අඩු පාඩු තියෙනවා. කිසි සමාජ ආශ්‍රයක් නැහැ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Personal life එකට බදාවක් නෑද්ද? ඒ කිව්වෙ ගෙදර ගියාම හරී කොහේ හරි ගියාම කොම්පැනියෙ උන් කෝල් කර කර වද දෙන්නේ නැද්ද?
    එහෙම නම් වද දෙන්නෙ නැහැ බන්.. ගොඩක්ම හදිසියක් උනොත් මොකක්හරි අහන්න කතා කරනවා මිසක් වැඩ කරන්න නම් කතා කරන්නේ නෑ.. ඕකත් ඉතින් join වෙන company එකත් එක්ක වෙනස් වෙනවා.. අපේ company එකේ උන් 5.30න් පස්සෙ අල්ලන්නවත් බෑ emergency එකක් නෙවෙයි නම්..

    මම දන්නේ නැහැ බං.මම තරහකට කිවුවා නෙවේ. මට ඒ අය තරම් පඩි නැහැ. මම කිවුවේ දකින දේ. it උන්ට සෙට් වෙන්නේ එවුන්ම තමා. it කියන්නේ නිතරම කම්පීටර් එකේ ඉන්න එපැයි. නිතරම අප්ඩේට් වෙන්නත් ඕනේ. it පිල්ඩ් එක නිතර වෙනස් වෙනවානේ. කෙල්ලො ඉතින් ඉන්න ආස නැතුව ඇති කිසි ෆන් එකක් නැතුව. මම දන්නා it කරන ලොකු සල්ලියක් තියෙන දෙන්නෙක්ට මගුලක් කරගන්න බැහැ තාම. ප්‍රපොසල් බලන උනුත් හිමිට කැපෙනවා. පැහැදිලිවම උන්ගේ අඩු පාඩු තියෙනවා. කිසි සමාජ ආශ්‍රයක් නැහැ.
    අනේ මන්ද බන් උඹ අළුත් ඇකක්‌ හැදුවම ලියන විදිහ වෙනස් කරගනින්..:rolleyes:
    ------ Post added on Oct 16, 2022 at 3:02 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මම දන්නේ නැහැ බං.මම තරහකට කිවුවා නෙවේ. මට ඒ අය තරම් පඩි නැහැ. මම කිවුවේ දකින දේ. it උන්ට සෙට් වෙන්නේ එවුන්ම තමා. it කියන්නේ නිතරම කම්පීටර් එකේ ඉන්න එපැයි. නිතරම අප්ඩේට් වෙන්නත් ඕනේ. it පිල්ඩ් එක නිතර වෙනස් වෙනවානේ. කෙල්ලො ඉතින් ඉන්න ආස නැතුව ඇති කිසි ෆන් එකක් නැතුව. මම දන්නා it කරන ලොකු සල්ලියක් තියෙන දෙන්නෙක්ට මගුලක් කරගන්න බැහැ තාම. ප්‍රපොසල් බලන උනුත් හිමිට කැපෙනවා. පැහැදිලිවම උන්ගේ අඩු පාඩු තියෙනවා. කිසි සමාජ ආශ්‍රයක් නැහැ.
    IT කියන්නෙ හරියට කරොත් ආතල් ජොබ් බන්. උබට කියන්න මම Linkbuilding සීන් එකේ ඉන්නකොට WfH දැම්මා.
    මගේ daily target එක පැය 4න් cover කරල ඉතුරු ටික මම නිදාගත්තා බන්.
    IT වල ඕනම දේකට ශෝට් කට් තියන්න පුලුවන් චාන්ස් එක 99%
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    අපි නම් it කාරයෝන්ව ගෙදරකට වත් වද්දගන්නේ නැහැ. වැඩ එක දෙක කරනවා. පන්සලේ ශ්‍රමදානෙට ආවා කැම්පස් එකේ කමිසෙකුත් ඇදගෙන වැඩ්ඩො වගේ. විසි කැත්තෙන් ගහන්න දන්නේ නැහැ. ඔහේ අයිනකට වෙලා හිටියා කොන් වෙලා වගේ. ඔක්කොම ඇවිත් හකුරු එක්ක තේ බොද්දි මුන් සුද්දෝ වගේ හිටියා.කෙල්ලෝ උනත් චාටර් කතා කියන්නේ. හොදම සින් එක කියන්නේ වැඩ ඉවර වෙලා ආයුද හොදද්දී එකෙක් සබන් කැල්ල ඉලුවේ නැතැයි උදලු තලේ. මට පොලව පලාගෙන යන්න හිතුනා.
     
    ඔය ගැම්මට ම වැල කතාවකුත් ලියමුද අයියේ?
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    එහෙම නම් වද දෙන්නෙ නැහැ බන්.. ගොඩක්ම හදිසියක් උනොත් මොකක්හරි අහන්න කතා කරනවා මිසක් වැඩ කරන්න නම් කතා කරන්නේ නෑ.. ඕකත් ඉතින් join වෙන company එකත් එක්ක වෙනස් වෙනවා.. අපේ company එකේ උන් 5.30න් පස්සෙ අල්ලන්නවත් බෑ emergency එකක් නෙවෙයි නම්..

    අනේ මන්ද බන් උඹ අළුත් ඇකක්‌ හැදුවම ලියන විදිහ වෙනස් කරගනින්..:rolleyes:
    ------ Post added on Oct 16, 2022 at 3:02 PM
    උබ අලුත් එකක් හැදුවම එහෙමද කරේ? මම ඇයි ලියන විදිහ වෙනස් කරන්නේ?
    IT කියන්නෙ හරියට කරොත් ආතල් ජොබ් බන්. උබට කියන්න මම Linkbuilding සීන් එකේ ඉන්නකොට WfH දැම්මා.
    මගේ daily target එක පැය 4න් cover කරල ඉතුරු ටික මම නිදාගත්තා බන්.
    IT වල ඕනම දේකට ශෝට් කට් තියන්න පුලුවන් චාන්ස් එක 99%
    ඔව් ඔව් එහෙම අය ඉන්නවා. මම කියන්නේ මට ආශ්‍රය කරන්න හම්බුනු අය. මගේ කලින් gf it ඩිග්රි එකක් කරේ. මට අප්පිරිය උනා. ලව් කරන්න දන්නෙම නැහැ. පට්ට ක්‍රින්ජි.

    ඔය ගැම්මට ම වැල කතාවකුත් ලියමුද අයියේ?
    උබේ වයස කීයද? මම උබට වඩා බාලයි
    ------ Post added on Oct 16, 2022 at 3:11 PM
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    එහෙම නම් වද දෙන්නෙ නැහැ බන්.. ගොඩක්ම හදිසියක් උනොත් මොකක්හරි අහන්න කතා කරනවා මිසක් වැඩ කරන්න නම් කතා කරන්නේ නෑ.. ඕකත් ඉතින් join වෙන company එකත් එක්ක වෙනස් වෙනවා.. අපේ company එකේ උන් 5.30න් පස්සෙ අල්ලන්නවත් බෑ emergency එකක් නෙවෙයි නම්..

    අනේ මන්ද බන් උඹ අළුත් ඇකක්‌ හැදුවම ලියන විදිහ වෙනස් කරගනින්..:rolleyes:
    ------ Post added on Oct 16, 2022 at 3:02 PM
    එහෙම වැඩ කරන වෙලාවෙන් පස්සේ වදයක් නොදෙනව නම් අවුලක් නෑ බන්. මොකද ගොඩක් උන් ට්‍රිප් එකක් ගියත් ඔෆිස් වැඩකරනවා කෝල් කරනවා.

    IT කියන්නෙ හරියට කරොත් ආතල් ජොබ් බන්. උබට කියන්න මම Linkbuilding සීන් එකේ ඉන්නකොට WfH දැම්මා.
    මගේ daily target එක පැය 4න් cover කරල ඉතුරු ටික මම නිදාගත්තා බන්.
    IT වල ඕනම දේකට ශෝට් කට් තියන්න පුලුවන් චාන්ස් එක 99%
    හැබැයි ගොඩක් ඒවගේ හවසට එකයි උදෙට එකයි මීටින්ග් ගන්න්වනෙ. ඒක නිස ගොඩක් එවාවල එහෙම කරන්න අමාරුයි.
    ------ Post added on Oct 16, 2022 at 3:22 PM

    අඩෝ මට නම් Coding පට්ට ආතල්.
    ආසාවෙන් නම් කරන්නේ ඉතින් අවුලක් නෑ බන්. මම ඒත් ඇහුවේ සෝශලයිස් පැත්ත
    ------ Post added on Oct 16, 2022 at 3:23 PM
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    එහෙම වැඩ කරන වෙලාවෙන් පස්සේ වදයක් නොදෙනව නම් අවුලක් නෑ බන්. මොකද ගොඩක් උන් ට්‍රිප් එකක් ගියත් ඔෆිස් වැඩකරනවා කෝල් කරනවා.

    හැබැයි ගොඩක් ඒවගේ හවසට එකයි උදෙට එකයි මීටින්ග් ගන්න්වනෙ. ඒක නිස ගොඩක් එවාවල එහෙම කරන්න අමාරුයි.
    ------ Post added on Oct 16, 2022 at 3:22 PM
    ඔයා මොනාද කරන්නේ? it පිලිඩ් එකට ජොයින් වෙන්නද හදන්නේ?