ඉන්ටවීව් එක වන් සයිඩ් බන්. හෙන අසාධාරණයි. මම දන්න වීදියට මේක සල්ලි ගෙවලා ඉල්ල ගත්තු ඉන් ටවීව් එකක්. රනිල්ට අන්තිමට සල්ලිත් නෑ, තිබ්බ තත්ත්වෙත් නෑ. රනිල් හදිස්සියේ මාධ්‍යසාකච්ඡාවක් තියලා කියනවා, මේ විඩියෝ එකේ සමහර ඒවා නෑ කියලා. ප්‍රධාන මාධ්‍යවේදියට අමතරව හිටපු ගෑනු 2යි, පිරිමියයි LTTE හිතවාදියෝ වගේ කතා කරේ. මට නම් චමුදිතයගේ ප්‍රෝගෑම් එකක් බැලුවා වගේ හැගීමක් ආවේ.
හැබැයි ඉතින් බටලන්ද කේස් එක නම් ඇත්ත. තින්දුව දෙන්න ඔන්න මෙන්න තියෙද්දි මයින්ද මාත්තයා මොකක් හරි ශේප් එකක් දාලා දුන්න කතාවක් තියනවා. ඒ නිසා වෙන්න ඇති රනිල් මෙච්චරටම මහින්දට හිතවත්වෙලා වැඩ කරන්නේ