මෙහෙන් පලයල්ලා.... :'(

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Hikz

    පිස්සු කැප්ටන් කෙනෙක්. නැත්නම් අහම්බෙන් මුණගැහුන නාදුනන තරුණයෙකුට රට අතෑරල යන්න කියයිද?

    ඔහොම කොහොමද රටක් ගොඩගන්නෙ:dull:
    hikz
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Hmmm

    ශින්හලු ගැන රිවිව් එකක් දාන්න ඕනා





    Hmmm aekath aththa

    ප්.s
    FB පොඩ්ඩක් ගිහිං බලහං වහල්ලු ඉන්න තරම්. කවදාවත් කතා කරලවත් නැති උන්ගේ ෆොටෝ ප්‍රොෆයිල් එකට දාල තින්නේ හරියට උන්ව ජාතක කළා වගේ.


    ලංකාවට අනාගතයක් තියා වර්තමානයක් වත් නැත
    Hmm aekath aththa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඇත්තකුත් තියෙනවා... ඊයේ ලංකාදීපය බලපන් ඕස්ට්‍රේලියාවේ චන්දය මොනවගේ ද කියලා. (18.11.2018)
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Elz

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
    Thanx
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113

    ගොඩගන්න? මේක?

    පොඩ්ඩක් හොයලා බලපම් අර හරක් මඩුවේ කලබලගෑනිය නිසා මේ මාසෙට ලංකාවට කීයක් නැති වුනාද කියලා.

    Ow bn aththatama. Kee dahak nathi karanawada miniaaunge salline oawa
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ රටට අනාගතයක් නෑ.. පුලුවන්
    තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ.