මෙහෙමත් කෙල්ලො

leaveIT

Member
Jul 16, 2015
77
4
0
d691402ecd86474034a38a438da2e6a160f1d5d47abb1a32f1a387dc1dbd7ab4.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් කෝල් කරන්න එපා.. කොල්ලො කැමති නෑ ඒ වැඩේට.. අන්තිමේ ඒකිට ප්‍රශ්නයක් වෙනවා.. ඒත් ඒකිට ප්‍රශ්නයක් නැත්තං කමක් නැහැ..

    වෙන්න පුළුවන්.. බොරුවට කියන්න ඇත්තෙ ගොඩක් දුරට.. මොකද උඹ පොර වෙන්න දගලපු නිසා.. ඕකි උඹට කැමති වෙන්නෙ නැහැ කවදාවත්.. මට සීයට දාහක් ශුවර්..

    උඹගෙ ගොබ්බ මානසිකත්වයක් තියෙන්නෙ.. උඹ හිතනවා කඩ්ඩෙන් වනන එකා පොශ් කියලා.. ලබ්බ තමයි.. යකෝ තමන්ගෙ මව් භාශාව පැත්තක දාලා සුද්දට පුක දෙන එක කොහොමද පොශ් වෙන්නෙ.. රුසියාව, චීනෙ, ජපානෙ එකෙක් කඩ්ඩ ඔලුව උඩ තියන් ඉන්නවද බලපං.. පඩේකට ගණන් ගන්නෙ නෑ.. උඹල වගේ පිටරට උන් උඩින් විසි කරන ගූ බෙට්ටක් හරි කමක් නෑ බෙල්ලෙ එල්ලගන්න උඩ බලන් ඉන්න උන් තමා ඕවට පොශ් කියන්නෙ..

    ඒකි කතා කරන විදියෙන් කොහොමද හුත්තො දුප්පත් ද පෝසත් ද කියන්නෙ.. බාහිර පෙනුමෙන් මිනිස්සු මනින උඹලා කොහොමද ලව් කරන්නෙ..
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    yaluwek weyan hoda. eta passe yaluwek widihata eki gana care karapan. uba danneth nathuwama eki ubata love karai :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    samahara kello innawa hena social kollek hitiyath nathath ona kollek ekka hodata hina wela katha karanawa. Wihilu karanawa.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Issella kellata kollek innawada kiyala confirm karapan! passe onadeyak karapan.

    kollek innawanam ekiege muhunenma ahanna oya mehema kollo eka fit eke inna eka oyage kollata kematida? aye oya ahema karanne? kollek innawanam api wage ahinsaka porek ne oi! paw so kollek innawa kiyala confirm unoth wena cart ekata negapan eke mokka hari set wei!
     
    Dec 30, 2011
    109
    4
    0
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් කෝල් කරන්න එපා.. කොල්ලො කැමති නෑ ඒ වැඩේට.. අන්තිමේ ඒකිට ප්‍රශ්නයක් වෙනවා.. ඒත් ඒකිට ප්‍රශ්නයක් නැත්තං කමක් නැහැ..

    වෙන්න පුළුවන්.. බොරුවට කියන්න ඇත්තෙ ගොඩක් දුරට.. මොකද උඹ පොර වෙන්න දගලපු නිසා.. ඕකි උඹට කැමති වෙන්නෙ නැහැ කවදාවත්.. මට සීයට දාහක් ශුවර්..

    උඹගෙ ගොබ්බ මානසිකත්වයක් තියෙන්නෙ.. උඹ හිතනවා කඩ්ඩෙන් වනන එකා පොශ් කියලා.. ලබ්බ තමයි.. යකෝ තමන්ගෙ මව් භාශාව පැත්තක දාලා සුද්දට පුක දෙන එක කොහොමද පොශ් වෙන්නෙ.. රුසියාව, චීනෙ, ජපානෙ එකෙක් කඩ්ඩ ඔලුව උඩ තියන් ඉන්නවද බලපං.. පඩේකට ගණන් ගන්නෙ නෑ.. උඹල වගේ පිටරට උන් උඩින් විසි කරන ගූ බෙට්ටක් හරි කමක් නෑ බෙල්ලෙ එල්ලගන්න උඩ බලන් ඉන්න උන් තමා ඕවට පොශ් කියන්නෙ..

    ඒකි කතා කරන විදියෙන් කොහොමද හුත්තො දුප්පත් ද පෝසත් ද කියන්නෙ.. බාහිර පෙනුමෙන් මිනිස්සු මනින උඹලා කොහොමද ලව් කරන්නෙ..

    කතා කරන විදියෙන් නෙවේ බං :no: මං ඒකි ගැන හොයල බැලුව ඒකයි මං එහෙම කිව්වෙ

    call කරේ නෑ මං වැඩිය මාත් වැඩිය ඒකිව ගණන් ගැන නැතුව හිටියෙ මේ ටිකේ :yes:

    බොරුවට කියල මටත් හිතෙනව ඒත් මේකි අකමැත්තක් පෙන්නන්නෙත් නෑනෙ බං :confused::dull::oo:

    posh කිව්වට එහෙමට posh වෙන්ඩ ගියේ නෑ බං මං නිකං words 2ක 3ක් දැම්ම එච්චරයි ;) ශුද්ධ සිංහලෙන් කියනවට වඩා ඒකෙ ගතියක් තියෙනවනෙ :cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කතා කරන විදියෙන් නෙවේ බං :no: මං ඒකි ගැන හොයල බැලුව ඒකයි මං එහෙම කිව්වෙ

    call කරේ නෑ මං වැඩිය මාත් වැඩිය ඒකිව ගණන් ගැන නැතුව හිටියෙ මේ ටිකේ :yes:

    බොරුවට කියල මටත් හිතෙනව ඒත් මේකි අකමැත්තක් පෙන්නන්නෙත් නෑනෙ බං :confused::dull::oo:

    posh කිව්වට එහෙමට posh වෙන්ඩ ගියේ නෑ බං මං නිකං words 2ක 3ක් දැම්ම එච්චරයි ;) ශුද්ධ සිංහලෙන් කියනවට වඩා ඒකෙ ගතියක් තියෙනවනෙ :cool:
    samahara kello innava thamangen kamaththa ahana unva list ekak vidiyata hadagannava bn.ekigen kamaththa ahanakan kamathi vage pennala ahuvata passe loku line dila maga arina palkada vesiyo innava.matanam okiva sure na puthe :D
    ubeth thiyenne amuthuma linne bn :P yakoo kellone bn kadu kali dala posh venna dangalanne.ane mnda ubath :D
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ ඕක මොනවා හරි කරලා දාගත්තත් උඹට වැඩිය පොශ්, සීට් එක කඩ්ඩෙන් හරියට ලියාගන්න පුළුවන් එකෙක් ඔකිට හම්බෙච්ච ගමන් උඹටත් පොල්ල තියයි. කැරි වැඩ කරන්න එපා යකෝ
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Meke matath wada pandita un indawa... api bump qwa.. ah eka deyak kiyanda badinna family wala loku seen ekak balana eka nam puhu deyak.. wasiya dewal nathi ekak bada gattama wasi wadi mang dakina vidihata nathnam ganige padeta natanna wenawa atleast e famiky bakground eken hari presure eka enawa..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් කෝල් කරන්න එපා.. කොල්ලො කැමති නෑ ඒ වැඩේට.. අන්තිමේ ඒකිට ප්‍රශ්නයක් වෙනවා.. ඒත් ඒකිට ප්‍රශ්නයක් නැත්තං කමක් නැහැ..

    වෙන්න පුළුවන්.. බොරුවට කියන්න ඇත්තෙ ගොඩක් දුරට.. මොකද උඹ පොර වෙන්න දගලපු නිසා.. ඕකි උඹට කැමති වෙන්නෙ නැහැ කවදාවත්.. මට සීයට දාහක් ශුවර්..

    උඹගෙ ගොබ්බ මානසිකත්වයක් තියෙන්නෙ.. උඹ හිතනවා කඩ්ඩෙන් වනන එකා පොශ් කියලා.. ලබ්බ තමයි.. යකෝ තමන්ගෙ මව් භාශාව පැත්තක දාලා සුද්දට පුක දෙන එක කොහොමද පොශ් වෙන්නෙ.. රුසියාව, චීනෙ, ජපානෙ එකෙක් කඩ්ඩ ඔලුව උඩ තියන් ඉන්නවද බලපං.. පඩේකට ගණන් ගන්නෙ නෑ.. උඹල වගේ පිටරට උන් උඩින් විසි කරන ගූ බෙට්ටක් හරි කමක් නෑ බෙල්ලෙ එල්ලගන්න උඩ බලන් ඉන්න උන් තමා ඕවට පොශ් කියන්නෙ..

    ඒකි කතා කරන විදියෙන් කොහොමද හුත්තො දුප්පත් ද පෝසත් ද කියන්නෙ.. බාහිර පෙනුමෙන් මිනිස්සු මනින උඹලා කොහොමද ලව් කරන්නෙ..

    කියන්න ඔනි එක නියමටම කියල තියනවා
    මුන් හිතන්නේ කඩ්ඩ කියන්නේ හරි ලොකු උට්ටක් කියලා...
    ඒකනේ පොඩ්ඩක් වැරදුනත් හැක හැක ගාලා හිනාවෙන්නේ..ඒකට සුද්දෝ උන්ටනන්
    වැරදි කඩ්ඩ කිව්වත් උ ඒක අමාරුවෙන් තේරුම් ගන්නවා.. අපේ කලුශුද්දොන්ට වඩා...
    අනික තොට ඔය කෙල්ල නොලැබෙන එකමයි හොඳ
    ලැබෙන්න කලින්ම දුප්පත්ද පොසද්ද හොයන නිසා...
    :angry::angry::growl::frown: