මෙහෙමත් කෙල්ලො

කියන්න ඔනි එක නියමටම කියල තියනවා
මුන් හිතන්නේ කඩ්ඩ කියන්නේ හරි ලොකු උට්ටක් කියලා...
ඒකනේ පොඩ්ඩක් වැරදුනත් හැක හැක ගාලා හිනාවෙන්නේ..ඒකට සුද්දෝ උන්ටනන්
වැරදි කඩ්ඩ කිව්වත් උ ඒක අමාරුවෙන් තේරුම් ගන්නවා.. අපේ කලුශුද්දොන්ට වඩා...
අනික තොට ඔය කෙල්ල නොලැබෙන එකමයි හොඳ
ලැබෙන්න කලින්ම දුප්පත්ද පොසද්ද හොයන නිසා...
:angry::angry::growl::frown:



:yes::yes::yes:
 
Dec 30, 2011
109
4
0
dan inna kelloth hena anguththara nikayaval vala un bn.
oki hena social kellek venna athi bn.
mata thiyena prashne kollekuth innava kiyala thiyeddi,
uba mehe ahase maliga gahanavane bn,
pawla kohomada,duppath da posath da :D
ita kalin hoyapan ekige kolla marusirek da kiyala :P
nathnam ube ata tika loose karai bn.kello thambekata maim karanna ba bn,owun hondata katha karala panna gaman pava denava bn :( (hama ekima nemei)
මචං මං ඒකිගෙන් ඉන්නවද කියල අහපු approach එක වැරදියි බං පස්සෙ තමයි මටත් ඒක තේරුනේ ඒකි pressure වුනා එතනදි ඒක හින්ද එහෙම කිව්වද දන් නෑ ඉතිං :baffled:
♥-Aurora-♥;18686315 said:
My theory: Never EVER date a guy/girl who daily travel by train. :no: ;)
:dull: දැන් ඒකි නවතින්න තැනක් හොයාගෙන බං දැන් ඉතිං හබක් වෙන්ඩ යන්නෙ :(
d691402ecd86474034a38a438da2e6a160f1d5d47abb1a32f1a387dc1dbd7ab4.jpg
:(
yaluwek weyan hoda. eta passe yaluwek widihata eki gana care karapan. uba danneth nathuwama eki ubata love karai :yes:
වුනා බං දැන් පට්ට ෆිට් එකක් ඒකි මගෙ :)
Ane manda
:oo:
samahara kello innawa hena social kollek hitiyath nathath ona kollek ekka hodata hina wela katha karanawa. Wihilu karanawa.
ඒක නම් සිරා :dull:
Issella kellata kollek innawada kiyala confirm karapan! passe onadeyak karapan.

kollek innawanam ekiege muhunenma ahanna oya mehema kollo eka fit eke inna eka oyage kollata kematida? aye oya ahema karanne? kollek innawanam api wage ahinsaka porek ne oi! paw so kollek innawa kiyala confirm unoth wena cart ekata negapan eke mokka hari set wei!
එහෙම දකින දකින එක talk කරන එකෙක් නෙවේ බං මං :dull: උබ කියන එක හරි අහන්න ඕනෙ ඒකිගෙන් ඇයි මෙහෙම කරන්නෙ කියල :oo:
 

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා :cool: ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න :rolleyes: , ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද :nerd: දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම ;), කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට :P අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන් :yes: but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල :sorry: මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්‍රශ්න ටිකක් තියෙනව අහන්න

    1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න :dull:)
    2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ :no:) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ:confused::rolleyes::cool: talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි )
    3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ :cool: ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ :baffled: එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම :confused:? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල :dull:


     
    Dec 30, 2011
    109
    4
    0
    samahara kello innava thamangen kamaththa ahana unva list ekak vidiyata hadagannava bn.ekigen kamaththa ahanakan kamathi vage pennala ahuvata passe loku line dila maga arina palkada vesiyo innava.matanam okiva sure na puthe :D
    ubeth thiyenne amuthuma linne bn :P yakoo kellone bn kadu kali dala posh venna dangalanne.ane mnda ubath :D
    ඒකි හරි හොඳ එකියක් වගේ බං තාම ඇහුවෙ නෑ බං මං ඒකි කිව්වනෙ ඉන්නව කියල දැන් හුගක් කල් ඒකත් අහල මේ ටිකේ එකිත් එක්ක හොඳට fit වුනා හෙට අනිද්දට අහන්න ඉන්නෙ බං අනේ මන්ද ඇඟේ ලේ නෑ ඕයි :dull::sorry: පට්ට nervous පොරක් මං butterflies in the stomach මේ ටිකේ මට :sorry:
    උඹ ඕක මොනවා හරි කරලා දාගත්තත් උඹට වැඩිය පොශ්, සීට් එක කඩ්ඩෙන් හරියට ලියාගන්න පුළුවන් එකෙක් ඔකිට හම්බෙච්ච ගමන් උඹටත් පොල්ල තියයි. කැරි වැඩ කරන්න එපා යකෝ
    මචං මං බොරුවට English දන්නතුව පොරක් වෙන්ඩ ගියෙ නෑ බං ඔය නිකං වචනයක් 2ක් දාල බැලුව ගමේ ඩයල් එකක් නෙවේ වගේ කියන්ඩ ;) අඩෝ ඔය sheet එක මං ඒකිට msg කරලත් යැව්ව ඒකිට නම් ගානක් වත් නෑ :lol: හදිසියට ගහන වචන නෙ බං autocorrect වෙනව වෙලාවකට :P:P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි

    උඹේ කෝල් එකත් කට් කරයිද දන්නේ නැහැ කලින් එකාට වගේ. මොනවා උනත් ආතල් එකේ ඉඳපන්. මගදී හම්බෙලා වැඩිය දන්නේ නැති අයව ගොඩක් විශ්වාස කරන්න එපා. ටික කාලයක් ගිහිල්ලා උඹම තීරණය කරපන් මොකද කරන්න ඕනේ කියල. ගුඩ් ලක් මචන්! :D
     
    Dec 30, 2011
    109
    4
    0
    උඹේ කෝල් එකත් කට් කරයිද දන්නේ නැහැ කලින් එකාට වගේ. මොනවා උනත් ආතල් එකේ ඉඳපන්. මගදී හම්බෙලා වැඩිය දන්නේ නැති අයව ගොඩක් විශ්වාස කරන්න එපා. ටික කාලයක් ගිහිල්ලා උඹම තීරණය කරපන් මොකද කරන්න ඕනේ කියල. ගුඩ් ලක් මචන්! :D

    :( අජූතයි බං ලොවෙත් :sorry: ඒ කෙල්ල ඒකිගෙ office එක තියෙන හරියෙන් බෝඩිමක නවතිනව ලබන සතියෙ ඉඳන්, ඒ කියන්නෙ ආයෙ ඒකිව හම්බෙන්නෙ නෑ මට, ඒකිට කැමතියි කියාගන්න බැරි වුනානෙ ඊට කලින් :sorry: හැබැයි මං පුල් try එක දුන්න ඒකිට ලං වෙන්න, ඒකිටත් දැනෙන්න ඇති මං try කියල. අවුලකට තියෙන්න මට දැන් ඒකිව හැමතිස්සෙම මතක් වෙනව :sorry::dull: පට්ට දුකයි මචං මං සිරා ඒකිට කමතියි :( මාස 1.1/2 තිස්සෙම ඒකිත් එක්ක එකට train එකේ ගිහින් එහෙම නැවතුනාම හිතට පට්ට අවුලක් දැනෙනව :( මං දැන් මොකෝ කරන්නෙ මචන්ලා ?? මෙහෙම seen එකකුත් වුනා හැබැයි [ඒකිගෙ office එකේ boss මගෙ යාලුවෙක්, ඒකි ඕක මේ ලඟදි දැනගෙන කිව්ව "ඔයා එයාගෙ contract එකක් නේද කරන්නෙ මේ, මගෙන් ගොඩක් ප්‍රශ්න අහනකොට තේරුණා ඒක මට"කියල, මම ඒකි කියනකන්ම දැනන් හිටියෙ නෑ මගෙ යාලුව වැඩ කරන තැනම මේකි වැඩ කියලවත් :sorry:] ඔය seen එකෙන් පස්සෙ ඒකි මගේ msg වලට calls වලට වැඩිය response කරේ නෑ :dull::baffled::oo: