කියන්න ඔනි එක නියමටම කියල තියනවා
මුන් හිතන්නේ කඩ්ඩ කියන්නේ හරි ලොකු උට්ටක් කියලා...
ඒකනේ පොඩ්ඩක් වැරදුනත් හැක හැක ගාලා හිනාවෙන්නේ..ඒකට සුද්දෝ උන්ටනන්
වැරදි කඩ්ඩ කිව්වත් උ ඒක අමාරුවෙන් තේරුම් ගන්නවා.. අපේ කලුශුද්දොන්ට වඩා...
අනික තොට ඔය කෙල්ල නොලැබෙන එකමයි හොඳ
ලැබෙන්න කලින්ම දුප්පත්ද පොසද්ද හොයන නිසා...










දැන් ඒකි නවතින්න තැනක් හොයාගෙන බං දැන් ඉතිං හබක් වෙන්ඩ යන්නෙ



ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න
, ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද
දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම
මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්රශ්න ටිකක් තියෙනව අහන්න 