මෙහෙමත් ගෑනු

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    එක නර්ස් කෙනෙක් නිතරම වගේ නිස්කාරණේ හැමෝටම කැත විදියට බනිනවා. ඒ කිව්වෙ වැරැද්දක් නැතුව. කලින් දවසේ රෑ මිනිහා පුකේ ඇරලා වගේ බණින්නෙ පැත්තක ඉන්න එවුන්ට.
    මාස්ක් දාලා නැතුව හරි අත් සෝදලා නැතුව හරි ඒ වගේ දේවල් වලට නෙමෙයි. අදාළ ම නැති දේවල්වලට කඩා පැනගෙන බනිනවා බොරුවට.

    මට බැන්නෙ නෑ මගේ පෙනුම නිසා වෙන්න ඇති සමහරවිට. කලින්එකා හෙණ දුප්පත් වගේ පොඩි එකෙක්. ඌට නිකරුණේ බැන්නා. තව කීප දෙනෙකුටත් බනිනවා දැක්කා උන්ගෙ වැරද්දක් තිබිලා නෙමෙයි.
    එතන අනිත් නර්ස්ලා එහෙම නෙමෙයි.ඔය ගෑනි විතරක් හැමදාම ඔහොමයි. කීපදෙනෙක් කතා උණා ඕකි හැමදාම ඔහොමයි කිය කිය.
    මේ ගැන hospital director ට ද complain කරන්න පුළුවන් නැත්නම් සිස්ටර්ස්ලගෙ කවුරු හරි ඉන්නවා ද?
    Pushpaට ඊමේල් එකක් දාන්න ද?
    නැත්නම් වෙන විදියක් තියේ ද?
    ඩිරෙක්ටර්ට ලියුමක් ගහන process එක මොකද්ද? කරපු එකෙක් කියපන්කො.
    මට ඕවා අස්සෙ බඩ ගාන්න නම් බෑ. ඊමේල් එකක් දානවා වගේ පොඩි දෙයක් නම් කරන්න හැදුවෙ කාගෙත් හොද ගැන හිතලා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක එක විදියට වෙන වෙන ණම්වලෘන් ලියුන් ගහපන් දහයක් විතර.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Ubata Banne na kiwwata, Ubatada koheda hodatama banala tiyenne.. :p🤪🤪😋
    මට බැන්නෙ නෑ පොන්ස් එතනට ඉන්න අනිත් උන් නිකං දුප්පත් අහිංසක උන් නිසා වෙන්න ඇති මේ වගේ දේවල්වලට කට අරින්න බය.
    ඒ නිසයි මම ම ගේම ඉල්ලන්න හිතුවෙ. මට බැන්න නම් කඩ්ඩෙන් ම දෙනවා ඕකිට ගූ යන්න

    උබේ ගෑනිත් පුකේ ඇරල වගේ වෝඩ් එකේදී මැරෙන්න හදනවා නේද ද ඒකයි නෙ රිදිලා තියෙන්නෙ😂😂
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මට බැන්නෙ නෑ පොන්ස් එතනට ඉන්න අනිත් උන් නිකං දුප්පත් අහිංසක උන් නිසා වෙන්න ඇති මේ වගේ දේවල්වලට කට අරින්න බය.
    ඒ නිසයි මම ම ගේම ඉල්ලන්න හිතුවෙ. මට බැන්න නම් කඩ්ඩෙන් ම දෙනවා ඕකිට ගූ යන්න

    උබේ ගෑනිත් පුකේ ඇරල වගේ වෝඩ් එකේදී මැරෙන්න හදනවා නේද ද ඒකයි නෙ රිදිලා තියෙන්නෙ😂😂

    Ubata eka karanna tibbe ethanane. mehe awith nahinna hadanne
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Ubata eka karanna tibbe ethanane. mehe awith nahinna hadanne
    එහෙම කෑ ගහලා වැඩක් නැහැ බං.
    එහෙම උණා නම් ඒකි කැනියුලා එකකින් හරි අනී. මූට ගිය වැඩේ කරන්නත් නැති වෙයි.
    ඔය වගේ ඒවට කරන්න ඕන එතන කෑ ගහන එක නෙමෙයි.
    හරි විදියට මෙහෙම දෙයක් කරන එක තමයි.
    මෙතන හිනා වෙන උන් දන්නෙ නැතුව ඇති ලේබර් රූම්වල වෝඩ්වල ළමයි හම්බවෙන්න ඉන්න ගෑනු එහෙම විදින දුක.
    මම දන්න එකක් බබා මැරිලා පෙට්ටියක දාලා පයින් ගහගහ ඇවිත් තියෙන්නෙ ඇටෙන්ඩන්ට් පොන්නයෙක් .
    සිරාවටම සමහර උන් මාර සක්කිලි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Video karaganin, liyum geheewats wedak ne Union walin beranawa. දවසක් ඩොකෙක් මට බැන්න කිසිම හේතුවක් නැතුව. මම video එකක් දා ගත්තා. Nurse aunties වැන්දේ නැති ටික විතරයි මකන්න කියල.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    කලින් දවසේ රෑ මිනිහා පුකේ ඇරලා නැති නිසාද දන්නේ නෑ? :lol::lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Video karaganin, liyum geheewats wedak ne Union walin beranawa. දවසක් ඩොකෙක් මට බැන්න කිසිම හේතුවක් නැතුව. මම video එකක් දා ගත්තා. Nurse aunties වැන්දේ නැති ටික විතරයි මකන්න කියල.
    ඩොකා නෙමෙයි නෙ බං වැදලා තියෙන්නෙ නර්ස් නෙ😂
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Video karaganin, liyum geheewats wedak ne Union walin beranawa. දවසක් ඩොකෙක් මට බැන්න කිසිම හේතුවක් නැතුව. මම video එකක් දා ගත්තා. Nurse aunties වැන්දේ නැති ටික විතරයි මකන්න කියල.
    ඩොකා නෙ යකෝ හරි නම් වදින්න ඕන

    එහෙම කෑ ගහලා වැඩක් නැහැ බං.
    එහෙම උණා නම් ඒකි කැනියුලා එකකින් හරි අනී. මූට ගිය වැඩේ කරන්නත් නැති වෙයි.
    ඔය වගේ ඒවට කරන්න ඕන එතන කෑ ගහන එක නෙමෙයි.
    හරි විදියට මෙහෙම දෙයක් කරන එක තමයි.
    මෙතන හිනා වෙන උන් දන්නෙ නැතුව ඇති ලේබර් රූම්වල වෝඩ්වල ළමයි හම්බවෙන්න ඉන්න ගෑනු එහෙම විදින දුක.
    මම දන්න එකක් බබා මැරිලා පෙට්ටියක දාලා පයින් ගහගහ ඇවිත් තියෙන්නෙ ඇටෙන්ඩන්ට් පොන්නයෙක් .
    සිරාවටම සමහර උන් මාර සක්කිලි.
    ටෞකන්න යකෝ😏😏
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඩොකා නෙමෙයි නෙ බං වැදලා තියෙන්නෙ නර්ස් නෙ😂

    උන් ඔක්කොම චොර වෙනවනේ බන්. ඩොකා බේරෙයි , අරුන් නාන්ඩ එපෑ....
     
    • Like
    Reactions: bellpepper

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    director and Chief nursing officer hambela
    in written denna :)
    hukola ganne CNO..
    Sure ද හුකෝලා ගනී කියලා? උන්ගෙ පැත්ත අරන් අපට ම අරී ද දන්නෙ නෑ.
    In written කිව්වෙ hand written ද? ටයිප් කරපු එකක් නම් තියෙනවා 😂😂
    දෙන්නට ම ඕන ද?
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    okata uba mokuth karannayanna ona na, ubath sure ekatama banum ahagena enna aththe,
    ara hiru ekeda koheda hariyatama danne na, ukussa kiyala mokakda ekak thiyenawa ne, anna unta kiyapan
    habai putho uba ehema ayth oya gaaniwa inna palathe yanna epa, uba deweni dawasa maattu unoth monawa karaida danne na
     
    • Haha
    Reactions: bellpepper