එක නර්ස් කෙනෙක් නිතරම වගේ නිස්කාරණේ හැමෝටම කැත විදියට බනිනවා. ඒ කිව්වෙ වැරැද්දක් නැතුව. කලින් දවසේ රෑ මිනිහා පුකේ ඇරලා වගේ බණින්නෙ පැත්තක ඉන්න එවුන්ට.
මාස්ක් දාලා නැතුව හරි අත් සෝදලා නැතුව හරි ඒ වගේ දේවල් වලට නෙමෙයි. අදාළ ම නැති දේවල්වලට කඩා පැනගෙන බනිනවා බොරුවට.
මට බැන්නෙ නෑ මගේ පෙනුම නිසා වෙන්න ඇති සමහරවිට. කලින්එකා හෙණ දුප්පත් වගේ පොඩි එකෙක්. ඌට නිකරුණේ බැන්නා. තව කීප දෙනෙකුටත් බනිනවා දැක්කා උන්ගෙ වැරද්දක් තිබිලා නෙමෙයි.
එතන අනිත් නර්ස්ලා එහෙම නෙමෙයි.ඔය ගෑනි විතරක් හැමදාම ඔහොමයි. කීපදෙනෙක් කතා උණා ඕකි හැමදාම ඔහොමයි කිය කිය.
මේ ගැන hospital director ට ද complain කරන්න පුළුවන් නැත්නම් සිස්ටර්ස්ලගෙ කවුරු හරි ඉන්නවා ද?
Pushpaට ඊමේල් එකක් දාන්න ද?
නැත්නම් වෙන විදියක් තියේ ද?
ඩිරෙක්ටර්ට ලියුමක් ගහන process එක මොකද්ද? කරපු එකෙක් කියපන්කො.
මට ඕවා අස්සෙ බඩ ගාන්න නම් බෑ. ඊමේල් එකක් දානවා වගේ පොඩි දෙයක් නම් කරන්න හැදුවෙ කාගෙත් හොද ගැන හිතලා.