මෙහෙමත් ගොන්නු..

4G Khan

Banned
Jan 26, 2014
171
7
0
බුද්ධාගම හරියට අවබෝධ කරගත්තු බෞද්ධයෝ බොහොම අතලොස්සයි ලංකාවේ ඉන්නේ! අද කාලේ ඉන්නේ සාම්ප්‍රදායික බෞද්ධයෝ! මේගොල්ලෝ සම්ප්‍රදායයි බුද්ධාගමයි පටලවාගෙන ඉන්නේ! නියම බෞද්ධයෙක් වෙන්න ධර්මය හරියට අවබෝධ කර ගන්න ඕනේ. බෞද්ධ දෙමව්පියන්ට ජාතක වුන පලියට පුද්ගලයෙක් බෞද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මය හරිම ගැඹුරු ධර්මයක්! බුද්ධ ධර්මය අවබෝධ කරගන්න හොඳ බුද්ධියක් සහා සිතුවිලි වලට බැඳිච්ච නැති නිදහස් මනසක් අවශ්‍ය වෙනවා.
:)
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔක්කොම උන් ටික අරු කියන එක අහන ඉන්නේ හරියට දන්නවා වගේ....
    උ කියන එක උටම තේරෙන්නේ නැ මගේ හිතේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16496470 said:
    කියලා වැඩක් නෑ බන්:lol::lol:

    අඩෝ ගුඩේ ගුඩ් මොර්නින්ග් මචං
    උබ දන්නවද මම මේකැ පෙන්නුවා ඔය උගත් කියන කීප දෙනෙක්ට . උන් කියනවා මේක හාෆ් චාන්ස් එකක් තියනවලු හරියන්න. උන් අහනවා සැප විදින එක ගැන මොකද කියන්නේ කියල. උන කියන්නේ දුක - දුක් විදීම , සැප - සැප විදීම. අනේ උගත් හරක් රැලක් එක්ක ගතවෙච්ච කාලය වෙලාවට අපේ අම්ම මව එක්ක ගියේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩෝ ගුඩේ ගුඩ් මොර්නින්ග් මචං
    උබ දන්නවද මම මේකැ පෙන්නුවා ඔය උගත් කියන කීප දෙනෙක්ට . උන් කියනවා මේක හාෆ් චාන්ස් එකක් තියනවලු හරියන්න. උන් අහනවා සැප විදින එක ගැන මොකද කියන්නේ කියල. උන කියන්නේ දුක - දුක් විදීම , සැප - සැප විදීම. අනේ උගත් හරක් රැලක් එක්ක ගතවෙච්ච කාලය වෙලාවට අපේ අම්ම මව එක්ක ගියේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මොකක්ද කිව්වේ? PM කරන්න..