බුද්ධාගම හරියට අවබෝධ කරගත්තු බෞද්ධයෝ බොහොම අතලොස්සයි ලංකාවේ ඉන්නේ! අද කාලේ ඉන්නේ සාම්ප්‍රදායික බෞද්ධයෝ! මේගොල්ලෝ සම්ප්රදායයි බුද්ධාගමයි පටලවාගෙන ඉන්නේ! නියම බෞද්ධයෙක් වෙන්න ධර්මය හරියට අවබෝධ කර ගන්න ඕනේ. බෞද්ධ දෙමව්පියන්ට ජාතක වුන පලියට පුද්ගලයෙක් බෞද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මය හරිම ගැඹුරු ධර්මයක්! බුද්ධ ධර්මය අවබෝධ කරගන්න හොඳ බුද්ධියක් සහා සිතුවිලි වලට බැඳිච්ච නැති නිදහස් මනසක් අවශ්‍ය වෙනවා.




