මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]
මෙහෙමත් ගොන් පිරිමි ඉන්නවා නේ තව
මෙවා EK දාන්න වටින දෙවල් නෙමෙයි,එත් මෙහෙම හරක් ඉන්නවා කියලා මතක් කරලා දෙන්න හිතුනා,මොනවා උනත් මැරුනු මනුස්සයා දුගතියේ නැතුව සුගතියේම ඉපදෙන්න කියල මම නම් පතනවා......
මට නම් දැන් ඉන්න මේ කොන්දක් නැති පිරිමින් ගැන තියෙන්නෙ දැඩි කෙන්තියක්,මුං පිරිමින්ටත් ලැජ්ජාවක් නේ,දැන් ඉන්න සමහර ගොබිලයින්ට පොඩ්ඩ වැරදෙන්න බැනේ,එක්කෝ පැන්ඩොල් බොයි,එක්කෝ වහ බොයි නැත්තන් බෙල්ලෙ වැල දාගයි,මොනවද මේ සෙවල වැඩ...
ඔහෙලා එකෙක්වත් මේ වගේ ගොන් වැඩක් කරන්නවත් හිතන්න එපා ඔන්න,මෙකෙත් ඉන්නවා ඔය ජාතියේ එකෙක් දෙකෙක්.මෙවා අමු ගොන් වැඩ,කොන්දක් තියන හරි පිරිමියෙක් කරන වැඩක්ද මේ....
මෙහෙමත් ගොන් පිරිමි ඉන්නවා නේ තව
මෙවා EK දාන්න වටින දෙවල් නෙමෙයි,එත් මෙහෙම හරක් ඉන්නවා කියලා මතක් කරලා දෙන්න හිතුනා,මොනවා උනත් මැරුනු මනුස්සයා දුගතියේ නැතුව සුගතියේම ඉපදෙන්න කියල මම නම් පතනවා......මට නම් දැන් ඉන්න මේ කොන්දක් නැති පිරිමින් ගැන තියෙන්නෙ දැඩි කෙන්තියක්,මුං පිරිමින්ටත් ලැජ්ජාවක් නේ,දැන් ඉන්න සමහර ගොබිලයින්ට පොඩ්ඩ වැරදෙන්න බැනේ,එක්කෝ පැන්ඩොල් බොයි,එක්කෝ වහ බොයි නැත්තන් බෙල්ලෙ වැල දාගයි,මොනවද මේ සෙවල වැඩ...
ඔහෙලා එකෙක්වත් මේ වගේ ගොන් වැඩක් කරන්නවත් හිතන්න එපා ඔන්න,මෙකෙත් ඉන්නවා ඔය ජාතියේ එකෙක් දෙකෙක්.මෙවා අමු ගොන් වැඩ,කොන්දක් තියන හරි පිරිමියෙක් කරන වැඩක්ද මේ....
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/Uploaders Note:ආදරය වෙනුවෙන් දිවි පිදීම හරිද වැරදිද යන වග මම නොකියමි.
ඉතිහාසයේ මෙන් වර්තමානයේද මෙවැනි වෙදනා බර දේවල් දැකීම දුකක්.
හෝටලයක සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදනය සිය වෘතිය ලෙස කල මෙම තරුණයා අවුරුදු හතරක් පෙම් කළ තම පෙම්වතිය ධනවත් තරුණයෙකු සමඟ සිදුවුණු ඇයගේ හදිසි විවාහය නිසා එයින් සසල වුනු ඔහු තම ජීවිතයෙන් පිදූ ඒ ආදරයේ නාමයෙන් තම ජීවිතය පූජා කළේය.
මිය යන්නට දවස් තුනකට පෙර මෙම ගීතය පටිගත කර තම මිතුරෙකු අත ඇයට යවා තිබුණේ තම ආදරය වෙනුවෙන් ඔහුගේ අවසන් ඉල්ලීම ලෙසය.
එනම් ඔහුගේ මළගමට ඇවිත් ආදරයේ නාමයෙන් සුදු මල් වඩමක් තියා යන ලෙසය.
Last edited:

),අයෙත් ජිවිතයේ කිසිම දවසක එහෙම
...මට වචනයෙන් කියන්න බැ එ ළමයාගේ තිබ්බ ගුණ ටික 
,කාලයක් ආශ්‍රය කලා,ඉට පස්සෙ එහෙම ළමයෙක් ජිවිතයට දැක්කෙ නැ,ඉට පස්සෙ දැකපු හැම ගැහැණු ළමයෙක් දිහාම බැලුවේ එ මිම්මෙන්,එත් තවම එහෙම කෙනෙක් හම්බවුනේ නම් නැ,එකෙන් හිතා ගන්න තියෙන්නෙ අද සමාජයේ යහපත් අය අඩුයි කියන එකයි.එකෙන් අදහස් වෙන්නෙ නැ මේ යහපත් ගැණු ලංකාවේ නැ කියලා එහෙම,ඉන්නවා එත් ගොඩක් ඉන්නෙ වාසියට එන්න ඉන්න අය තමා...
mata exams, lectures nam eherawanawa ude pandara maha re 11ta colombo idan kandy enakan aherala inne. onna oya wage thama.. samaharu innawa push ekak one ilakka walata yanna.. mama nam geewithe kawadawath kellonta baninne na.. mage geewithe winasa karapu kawawath mata hambuwela na.. adare neththam mama methana ada na..

