මෙහෙමත් බොරුවක්
ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂමන් පේ්රමචන්ද්ර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති ධුර අපේක්ෂක ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුලින්ම යෝජනා කර තිබුනද ඔහු ඊට අකමැත්ත ප්රකාශ කරන ලදැයි වාර්තා වේ.
තමා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා යන මහත්වරුන්ගෙන් කෙනෙකු ඒ සඳහා නම් කරන ලෙස භාරත ලක්ෂමන් මහතා ජනාධීපතිවරයාට යෝජනා කර තිබූ බවද පැවසේ.
ඒ දෙදෙනාද පුරපති අපේක්ෂකයා ධුරයට ඉදිරිපත් වීමට නොහැකි බව දැනුම් දීම නිසා අවසානයේ හිටපු අමාක්ය මිලින්ද මොරගොඩ මහතා පුරපති අපෙක්ෂකයා ලෙස නම් කරන්නට ජනාධිපතිවරයා විසින් කටයුතු කල බවද දැනගන්නට තිබේ.
මෙහෙමත් බොරුවක්
මෙහෙමත් බොරුවක් ඝාතනය යට ගහන්න කරපු

Last edited: