මෙහෙමත් බෝර් කරනවද? :angry:

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අඩේ අන්කර් බටර් කාපු කාලයක් මතක නෑ බන්. මාර රසයි. දැන් හොයා ගන්නත්නෑ.
    කාගීල්ස්, කීල්ස් තියෙනවා. ලොකු එක 1300ක් වගේ මතක, පොඩි එක නම් 700ක් විතර වෙයි.
    👇මේකත් හොඳයි. සේම් ප්‍රයිස් රේන්ජ් මතක විදියට.

    Pic112097.jpg
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,867
    3,369
    113
    Alutinma kit eka daane naa godak welawata meeta kalin bore karala nettan. Usually 2times bore karanawa mama danna widiyata. 1st time bore kalama piston rings daala duwanawa.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    Alutinma kit eka daane naa godak welawata meeta kalin bore karala nettan. Usually 2times bore karanawa mama danna widiyata. 1st time bore kalama piston rings daala duwanawa.
    ඒ කියන්නෙ පිස්ටන් එක මාරු කරන්නෙ නෑ නේද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    Bore කලාම කිලෝ මීටර් කීයක් ද 40ට අඩුවෙන් දුවන්න ඕනි.
    අප්පට සිරි එහෙමත් එකක් තියෙනව නේද

    මං ගෙනාපු ඔයිල් එක හරියන එකකුත් නෑ නේද
    20W40 ගෙනාවෙ බං

    ඊට පස්සෙනෙ බයික් එක හදනව කියල හිතුවෙ,

    Oil Circulation: A new engine requires time for the oil to circulate properly and coat all moving parts effectively. Running at high RPMs too soon can prevent adequate lubrication, increasing friction and the risk of overheating.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    හැබැයි බෝර් කරන එක හරියට කරේ නැත්නම් බයික් එක හැමදාම ගරාජ්වල තියන්න ලෑස්ති වෙලා ඉන්න. එන්ජිම ලෙඩ උනොත් පට්ට වාතයක් වෙනවා.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    හැබැයි බෝර් කරන එක හරියට කරේ නැත්නම් බයික් එක හැමදාම ගරාජ්වල තියන්න ලෑස්ති වෙලා ඉන්න. එන්ජිම ලෙඩ උනොත් පට්ට වාතයක් වෙනවා.
    ඔව්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    Bore කරත් නැතත් කොහොමත් පිස්ටන් එකට rings එනවා. Oil ring, 2 rings 🤷‍♂️
    ඌ කියනව ඇත්තෙ ඒ් පිස්ටන් එකම දාල
    රිංස් ටික විතරක් මාරු කරනව කියලද මංද
    හැබැයි මටනං කිව්වෙ පිස්ටන් එකක් අලුතින් දානව කියල
     
    • Wow
    • Like
    Reactions: Thiefx and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    ඔව්
    බෝර් එක ඇතුලට පයිය දාලා බැලුවද.? හිරයිද?

    ඌ කියනව ඇත්තෙ ඒ් පිස්ටන් එකම දාල
    රිංස් ටික විතරක් මාරු කරනව කියලද මංද
    හැබැයි මටනං කිව්වෙ පිස්ටන් එකක් අලුතින් දානව කියල
    පිත්තුද බෝර් කරාම පිස්ටන් එකත් මාරු කරන්න ඕන ඒ mm එකට ගැළපෙන. 🤷‍♂️
    ------ Post added on Jan 12, 2025 at 11:48 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    බෝර් එක ඇතුලට පයිය දාලා බැලුවද.? හිරයිද?
    අපිට මොන බෝර්ද?

    මැරෙන්න ගිය නිසා

    පෙස් ලයිට් එකත් කැලේට විසික් කෙරුවනෙ
    ඕක දැක්කොත් වස නෝන්ඩිය හින්ද

    අන්තිමට ඒකත් නැතුව ගියා
    සෑහෙන කාලයක් පාවිච්ච කෙරුව හැබැයි
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    අපිට මොන බෝර්ද?

    මැරෙන්න ගිය නිසා

    පෙස් ලයිට් එකත් කැලේට විසික් කෙරුවනෙ
    ඕක දැක්කොත් වස නෝන්ඩිය හින්ද

    අන්තිමට ඒකත් නැතුව ගියා
    සෑහෙන කාලයක් පාවිච්ච කෙරුව හැබැයි
    අනේ යකෝ මට දෙන්න තිබ්බනේ. 🤷‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,867
    3,369
    113
    Bore කරත් නැතත් කොහොමත් පිස්ටන් එකට rings එනවා. Oil ring, top and bot rings 🤷‍♂️
    Ow ow. Mama kiwwe parana rings ayin karala alutin rings danawa kianna.

    ඌ කියනව ඇත්තෙ ඒ් පිස්ටන් එකම දාල
    රිංස් ටික විතරක් මාරු කරනව කියලද මංද
    හැබැයි මටනං කිව්වෙ පිස්ටන් එකක් අලුතින් දානව කියල
    Sorry weraduna. Kianna gie 1st time bore karanna kalin parana ekama rings witarak daala duwanawa. Bore eka kapila tiyena widiya anuwa tamai.
    ------ Post added on Jan 12, 2025 at 12:15 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    අපිට මොන බෝර්ද?

    මැරෙන්න ගිය නිසා

    පෙස් ලයිට් එකත් කැලේට විසික් කෙරුවනෙ
    ඕක දැක්කොත් වස නෝන්ඩිය හින්ද

    අන්තිමට ඒකත් නැතුව ගියා
    සෑහෙන කාලයක් පාවිච්ච කෙරුව හැබැයි
    පෙස් ලයිට් එකත් කැලේට විසික් කෙරුවනෙ
    ඕක දැක්කොත් වස නෝන්ඩිය හින්ද

    😁