මෙහෙමත් මඟුල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමලිංගික පිරිමින් තිදෙනක්

    PeNR4yH.jpg

    ජෝක්,බෙල් සහ ආර්ට් යනු තායිලන්තයේ ජිවත්වන පිරිමින් තිදෙනෙකි.මොවුන්ගේ තිබෙන විශේෂත්වය තිදෙනාම සමලිංගිකයන් වීමයි.ජෝක් සහ ආර්ට් හට තෙවැන්නා වන බෙල් හමුවන්නේ සාදයකදීය.ඉන්පසු තිදෙනාම ආදරයෙන් බැදුණු බව කියවේ.තායිලන්තයේ සමලිංගික විවාහ සඳහා ඉඩක් නැත.නමුත් බෞද්ධාගමික උත්සවයක් විලාසයෙන් මොවුන් විවාහ වූ බව සඳහන් වේ.:eek:





    නිවුන් ගැහැණුන්ට මැදිවූ පිරිමියා

    4h3R4nx.jpg

    මෙහි සිටින්නේ ඇනා සහ ලකී යන නිවුන් සොහොයුරියන් දෙදෙනාය.ඔවුන් සියලු දේම බෙදාගෙන බුක්ති විදියි.රක්ෂාව,කාරය මෙන්ම ඔවුන්ගේ පුරුෂයාද බෙදාගෙන පාවිච්චි කරයි.ඔවුන් දෙදෙනාට එකිනෙකා හැකි තරම් සමාන වීමේ උවමනාවක් තිබිණි.මේ නිසා ඇ.ඩො. 240,000ක් වියදම් කර තොල් සහ පියයුරුවලට ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකර තිබේ.මොවුන් තිදෙනා ජීවත්වන්නේ නිවුන් සොහෙයුරියන්ගේ මවගේ නිවසේ උඩුමහලේය.රාත්‍රීයේදී උඩුමහලින් ඇසෙන ශබ්දය වැඩි බවයි වාර්තා වන්නේ(ගෑණු දෙන්නට වැඩ ඇතිනේ.)





    ගෑණු දෙන්නයි එක පිරිමියයි දරුවන් දෙදෙනයි.

    dHBWEqc.jpg

    මෙලින්ඩා සහ ඩැනි ෆීනිස්ක් යනු කැලිෆෝනියාහි ජීවත්වන ස්ත්‍රී සමලිංගිකයන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනාට පිරිමියෙක් සම ජීවත්වීමේ ආශාවක් උපන්නේය.මාස කිහිපයකට පසුව ඔවුන් දෙදෙනාට ජොනතන් ස්ටෙයින් හමුවූ අතර ගැහැණු දෙදෙනාට ඔහුට ආදරයෙන් බැදුණි(දැන් මුන්ට සමලිංගික කියන්න පුලුවන්ද ).ඉන්පසු මෙම ගැහැණුන් දෙදෙනා ඔහුගෙන් විමසා සිටියේ තමන් සමග ජීවත්වන්නට කැමතිද කියාය.ඊට පස්සේ වුනදේ තමයි මේ ෆෝටෝ එකේ තියෙන්නේ.ජොනතන් ඔවුන් සමග එක්වීමත් සමග කෙටි කලක් තුලදී කාන්තාවන් දෙදෙනා ගැබ් ගැන්වීමට සමත්විය.මාස කිහිපයක් තුල ඔවුන්ට දරුවන් දෙදෙනෙක් බිහි කරන්නට හැකිවිය.





    හතරවෙනියෙක් සොයන තුන්කට්ටුව

    coNh6na.jpg

    මේ සිටින්නේ ඇඩම් ලියොන්ස්ය.ඔහුගේ බිරිදෑවරුන් වන්නේ බෲකි ෂෙඩ් සහ ජේන් ෂලාකොව්ය.ඔහුට බෲකිගෙන් එක් පුත්‍රයෙක්ද කලින් විවාහයකදී තවත් පුත්‍රයෙක්ද සිටියි.මෙම පස්දෙනා එකම වහලයක් යට ජීවත් වේ.නමුත් ඔවුන්ගේ නිවහනට තවත් කාන්තාවකට ඉඩ තිබෙන බව ඔවුන් පවසයි.





    දරුවෙක් සිටින ස්ත්‍රී සමලිංගිකයන් තිදෙනා

    pl4Zjae.png

    කිට්න්,බ්‍රයින් සහ ඩෝල් යනු ගැහැණුන් තිදෙනෙකි.ඔවුන්ට එකිනෙකා හා විවාහ වීමට නීතිමය අවසරයක් නොතිබූ නිසා නීතිඥයෙක් යොදාගෙන ගිවිසුමක් අත්සන් කර තිබේ.කිට්න් නම් කාන්තාව පිටතින් ලබාගත් ශුක්‍රාණු ඔස්සේ ගැබ් ගෙන තිබෙන බව වාර්තා වේ.




    කලි යුගයේ මළහොල්මන් :P




    Via oddee.com