sirawata.
owa internet ekata dana ewun hithan athi hari loku wada kale kiyala.![]()

Teeke bhaiya.
එල එල මචන්. රෙප් දෙන්න බැලුතැලෙන පොඩිවෙන මිනිස්සු, තව උඹල පොන්නයො කියල කියන අහිංසක මිනිස්සු, කොන් වෙච්ච අය, දුර්වල අය, හඬක් නගන්ඩ බැරි අය වෙනුවෙන් තමා අපි හැම දාම පෙනී ඉන්නෙ

තැලෙන පොඩිවෙන මිනිස්සු, තව උඹල පොන්නයො කියල කියන අහිංසක මිනිස්සු, කොන් වෙච්ච අය, දුර්වල අය, හඬක් නගන්ඩ බැරි අය වෙනුවෙන් තමා අපි හැම දාම පෙනී ඉන්නෙ
තැලෙන පොඩිවෙන මිනිස්සු, තව උඹල පොන්නයො කියල කියන අහිංසක මිනිස්සු, කොන් වෙච්ච අය, දුර්වල අය, හඬක් නගන්ඩ බැරි අය වෙනුවෙන් තමා අපි හැම දාම පෙනී ඉන්නෙ

ela mcn.........................................

පවසන්නට දහසක් දේ ඇතත් නිහඩව සිටීම මැනැවයි සිතේ.
සිංහල ජාතිය පිලිබඳ ව ඇත්තේ අප්‍රමාණ දුකක් පමණි.

දැන් මේක කියන්න ගිහිං උඹ රෙප් කීයක් කපාගත්තද![]()
තව ඉතිං ඔය බහුතරේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලත් නෑ කිව්වෑකි![]()
![]()

උඹත් ඉඳගෙන හිමීට කපල දානව ඇති.. මාර ෆන් නේ..![]()