මෙහෙමත් වේ@ ගෑණු..දුවට කියල ඵන්න කියල කෝල් කරලා ගෙදරට අාවහම මරලා🤬🤬🤬🤬🤮

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    සමහරවිට මේකිට ඇප හම්බ උනේ නැද්ද දන්නෑනෙ. ලෝයර්ල තර්ක කරන්න ඇති අවුරුදු 5ක් ම රිමාන්ඩ් එකේ හිටියෙ, දුවගෙ අනාගතෙත් සලකල බලන්න කියලා. මරණකරුගෙත් මොන මොන වැරදි තිබ්බද අපි දන්නෙ නෑනෙ. කොහොමත් මීඩියා වලින් විස්තර දෙන්නෙ මරණකරුට biased විදියට
    "මරණකරුගෙත් මොන මොන වැරදි තිබ්බද අපි දන්නෙ නෑනෙ. "

    hari magulakne bn eka. :angry: marapuwama harida ethakota
     
    • Like
    Reactions: sakuntha1996

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    "මරණකරුගෙත් මොන මොන වැරදි තිබ්බද අපි දන්නෙ නෑනෙ. "

    hari magulakne bn eka. :angry: marapuwama harida ethakota
    දැන් උඹේ ගෙදරට ඇවිල්ලා උඹේ අම්මට තාත්තට ගෑණිට දරුවට ගහන්න හදනවා එකෙක්. ඌ නිතර මේ වැඩේ කරනවා. දවසක් ඌ එනකොට උඹ පොල්ලක් තියන් රැකගෙන ඉඳලා නෙළලා ඌ ස්වර්ගස්ථ වෙනවා. එතකොට උඹ සංවිධානාත්මක මිනීමරුවෙක්. නමුත් හේතුවක් තියෙනවා. උසාවියෙදි අනිවාර්යයෙන් ඒක සලකා බැලෙනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මොලෙන් හිතන්නේ නැතුව විශ්ව දණ්ඩෙන් හිතල වැඩ කලාම මේ වගේ අකරතැබ්බ වෙනවා. අවුරුදු 25 වෙද්දි බැඳලා ළමයි හදලා රට ගිහිල්ලා ඇවිල්ල මැරිලත් ඉවරයි.
    ඇයි බන් නුවර සුප්‍රසිද්ධ හොටලයක අයිති කරැගෙ පුතා ගිනිතියල දැම්ම බැදපු කෙල්ලට.... බැදල ගිනිතියල විවාහෙත් ඉවරයි ජීවිතෙත් ඉවරයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    දැන් උඹේ ගෙදරට ඇවිල්ලා උඹේ අම්මට තාත්තට ගෑණිට දරුවට ගහන්න හදනවා එකෙක්. ඌ නිතර මේ වැඩේ කරනවා. දවසක් ඌ එනකොට උඹ පොල්ලක් තියන් රැකගෙන ඉඳලා නෙළලා ඌ ස්වර්ගස්ථ වෙනවා. එතකොට උඹ සංවිධානාත්මක මිනීමරුවෙක්. නමුත් හේතුවක් තියෙනවා. උසාවියෙදි අනිවාර්යයෙන් ඒක සලකා බැලෙනවා.
    එතකොට දැන් මේ කොල්ලා නිකන් රන්ඩු කරලා නෙවෙයිනේ බන්. ඒකට හෙතුව අදාල නැද්ද තීන්දුවට. අනික හොර මිනිහට දඩුවමක් නැද්ද :rolleyes2:

    මෙහෙම නිව්ස් දැක්කම වෙන්නේ තව 3,4 දෙනෙක්ට ටිකක් එක අදෙන එක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එතකොට දැන් මේ කොල්ලා නිකන් රන්ඩු කරලා නෙවෙයිනේ බන්. ඒකට හෙතුව අදාල නැද්ද තීන්දුවට. අනික හොර මිනිහට දඩුවමක් නැද්ද :rolleyes2:

    මෙහෙම නිව්ස් දැක්කම වෙන්නේ තව 3,4 දෙනෙක්ට ටිකක් එක අදෙන එක
    උඹ නඩු වාර්තාව කියෝල බලපන්කෝ. පොලිස් පරීක්ෂනේ වාර්තාව එහෙම. මේ නමක් ගමක් නැති ආටිකල් කෑල්ලක් බලල තීන්දු ගන්නෙ නැතුව.

    අර නිව්සීලන්ඩ් මිනී මැරුමෙ මැරිච්ච කෙල්ලට මුන් කොච්චර වේස පට්ටම් ගැහුවද. මීඩියා වලිනුත් ඒකමයි කලේ. අනියම් සම්බන්ධයක් නිසා කෝප වෙලා මැරුවයි කියල.. ඒත් ඇත්ත කතාව මේකෙම එකෙක් දාල තිබුනා. මිනිහයි වේසකම් කලේ ඌ තමා කළු චරිතෙ කියල එතන. ඔය වගේ තමයි හැම කතාවෙම දෙපැත්තක් තියෙනවා. අපිට පිටින් ඉඳන් බලල තීරණය කරන්න බෑ කවුද හරි කවුද වැරදි කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    So the girl gets only 7 years and her dad gets only 2 years of prison time? WTF? And what about the others? The younger brother? I can't understand how a murderer gets only 7 years of prison time when they have all the evidence? Either they should get lifetime or should be hanged. Shit man.

    That's Sri Lanka
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මොලෙන් හිතන්නේ නැතුව විශ්ව දණ්ඩෙන් හිතල වැඩ කලාම මේ වගේ අකරතැබ්බ වෙනවා. අවුරුදු 25 වෙද්දි බැඳලා ළමයි හදලා රට ගිහිල්ලා ඇවිල්ල මැරිලත් ඉවරයි.
    awurudu 25 di mama cod4 gagaha hitiye
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    උඹ නඩු වාර්තාව කියෝල බලපන්කෝ. පොලිස් පරීක්ෂනේ වාර්තාව එහෙම. මේ නමක් ගමක් නැති ආටිකල් කෑල්ලක් බලල තීන්දු ගන්නෙ නැතුව.

    අර නිව්සීලන්ඩ් මිනී මැරුමෙ මැරිච්ච කෙල්ලට මුන් කොච්චර වේස පට්ටම් ගැහුවද. මීඩියා වලිනුත් ඒකමයි කලේ. අනියම් සම්බන්ධයක් නිසා කෝප වෙලා මැරුවයි කියල.. ඒත් ඇත්ත කතාව මේකෙම එකෙක් දාල තිබුනා. මිනිහයි වේසකම් කලේ ඌ තමා කළු චරිතෙ කියල එතන. ඔය වගේ තමයි හැම කතාවෙම දෙපැත්තක් තියෙනවා. අපිට පිටින් ඉඳන් බලල තීරණය කරන්න බෑ කවුද හරි කවුද වැරදි කියලා.
    ඉතින් මේක නිව්ස් වල, පත්තර වල මේ විදිහට ගියාම මිනිහෙක් මරන එක හරි සිම්පල් දෙයක් වගේනේ වෙන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මොනවද බං මේ දඬුවම් . මිනිහෙක් මැරුවහම අවුරුදු 7ක් විතාරද ඇතුලත යන්නේ
    අත්වැරදීමකින් සිදුවූ මරණයක් විදියට තීන්දුව දෙන්න ඇත්තේ. සමහර විට ගහලා ලෙහල පුටුවට දාද්දිත් පණපිටින් ඉන්න ඇති. පස්සේ මැරෙන්න ඇත්තේ. එතකොට Man Slaughter විදියටනේ දඬුවම එන්නේ. දන්නේ නෑ ඉතින් හරියටම නඩු වාර්ථාව දකිනකන්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    okkotama wada hapan eki ekka set una eun... yako minihai lamayekui iddi wate giyanan un ekka iddith wate yanawa kiyala hithanna epai