මෙහෙමත් හොරු

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් chocolate ටිකක් ගන්න ඕනි බන්.. මේ කඩේ කොහෙද බන්.. prices කොහොමද..
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අමු පොන්නයෙක්නේ උබ...මම එහෙමනම් හොරත් එක්ක ඩිල් එකක් දාගෙන චොක්ලට් බාගේ බාගේ බෙදා ගන්නවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    දැන් චොකලට් ටික සල්ලි දීල ගත්ත හින්ද හොරකමක් වෙලා නෑ කියල මූ නිදහස් වෙයිද දන්නේ නෑ :baffled:

    දැන් මේක හොරකමක් වෙන්නේ නෑ
    ලංකාවේ ඔයිට ලොකු හොරුත් ඔය ක්‍රමේට බේරුනා