මෙහෙමත් Boder පනිල්ලක්, Illigal Border Crossing

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෙහෙමත් Boder පනිල්ලක්, Illigal Border Crossing


    පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතාලි බාරි නගරයේදී පොලිස් අත් අඩංගුවට පත්විය. ග‍්‍රීසියේ පත්ත‍්‍රාස්සෝ නගරයේ සිට ඔහු ප‍්‍රවාහනය කළ ල්වේලො කලෝයාතන් (24) හා ස්ටැනිස් ලාවා ජෝර්ජියාවා යන බල්ගේරියානුවන් දෙදෙනා අනාරක්ෂිතව මිනිසුන් ප‍්‍රවාහනය කිරීම හා මිනිස් ජාවාරම් චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව බාරි පොලිසිය කියයි. ඉසුරින් පිරි ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සිට ඉතාලිය වෙත පැමිණීමට යුරෝ හය දහසක් (රුපියල් ලක්‍ෂ නවය)ජාවාරම් කරුවන්ට ලබාදුන් බව අත් අඩංගුවට පත් ඇෆ්ගන් තරුණයා පොලිසියට පැවසීය.
    48e8586277c49bfcf6b2902a534e9d8a.gif



    05428c112e6beae6d86feab02ed5bdeb-Copia.gif


    Mewanima thawath Awastha

    Illegal-Border-Crossing-1.jpg


    car-border-crossing.jpg


    US-Border-Patrol-04.jpg


    Illegal-Border-Crossing-13.jpg
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සු හෑදෙනවා,,අපිටත් යුරොප් බොඩර් තිබුනා නම් හවසට ක්‍රිකට් ගහද්දි බොලෙ ඈහිදින්න යනවා වගෙ යන්න තිබුනා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සු හෑදෙනවා,,අපිටත් යුරොප් බොඩර් තිබුනා නම් හවසට ක්‍රිකට් ගහද්දි බොලෙ ඈහිදින්න යනවා වගෙ යන්න තිබුනා
    :oo::rofl: