මෙහෙමත් International School තියෙනවාද ?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අධ්යාපනය කියන්නේ දරුවන්ගේ අයිතියක්.. මේ විදියේ කළුකඩ International School මාෆියා එකට විරුද්දව රජයේ අවධානය මීට වඩා යොමු වියයුතු කාලයක් පැමිණ ඇතැයි සිතමි..
    (ටෝකන් අරන් ළමයි පෝළිමේ ස්කුල් යායුතුයි කියන මානසික මට්ටමේ ඉන්න එකෙක් කරන පාසලක් වෙන්න ඕන..)

    WhatsApp Image 2024-12-28 at 20.31.07_360e9da2.jpg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඉතින් ඒකනේ free education තියෙන්නේ ලංකාවේ
    private schools වලට යනවානම් උන් කියන විදියට ඉන්න ඕන
    අපෙත් ඔහොම තමයි... hallway එකට ඇවිත් නම් කතා කරනවා term fees ගෙවලා නැත්නම්

    මං ජෙප්පෙක් වෙන්න ගිහින් suspend කරා කියපන්කෝ; school management එක online shaming කරා 😂
    උන් ඉස්සරහා පැය ගාණක් සමාව අරන් බේරුණා, ඕන මගුලක් කරගනින් කියලා O/L ඉවර වෙලා අස් වෙලා gov එකකට ආවා
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    ඒක තමයි පෞද්ගලික(gov ,semi ,pvt ඕන එකක් සල්ලි ගන්න ) වලට වෙනම පනත් ඕන .
    අද වෙනකන් ඒ පනත් නැහැ ,
    අන්තරේ පොන්නයෝ ටිකට වතුර ගැහුව එක විතරයි උනේ පනත් එපා කියල කෑ ගහපු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    අධ්යාපනය කියන්නේ දරුවන්ගේ අයිතියක්.. මේ විදියේ කළුකඩ International School මාෆියා එකට විරුද්දව රජයේ අවධානය මීට වඩා යොමු වියයුතු කාලයක් පැමිණ ඇතැයි සිතමි..
    (ටෝකන් අරන් ළමයි පෝළිමේ ස්කුල් යායුතුයි කියන මානසික මට්ටමේ ඉන්න එකෙක් කරන පාසලක් වෙන්න ඕන..)

    View attachment 244281
    ඕවට ගන්න කලින් කීප පාරක්ම කියනවා සල්ලි තියෙන්න ඕනා, තිබ්බෙ නැත්තන් එන්න එපා කියනවා. ඉතින් ඔහොම කියන එකෙත් වැරද්දක් නෑ. සල්ලි අරන් හරියට උගන්නනෙ නැත්තන් වෙනම කතාවක්.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඉතින් ඒකනේ free education තියෙන්නේ ලංකාවේ
    private schools වලට යනවානම් උන් කියන විදියට ඉන්න ඕන
    අපෙත් ඔහොම තමයි... hallway එකට ඇවිත් නම් කතා කරනවා term fees ගෙවලා නැත්නම්

    මං ජෙප්පෙක් වෙන්න ගිහින් suspend කරා කියපන්කෝ; school management එක online shaming කරා 😂
    උන් ඉස්සරහා පැය ගාණක් සමාව අරන් බේරුණා, ඕන මගුලක් කරගනින් කියලා O/L ඉවර වෙලා අස් වෙලා gov එකකට ආවා
    උඹේ parentsලා උඹ වෙනුවෙන් ගොඩක් වියදම් කරලා තියෙනවා මහන්සියෙන් හම්බ කරපු සල්ලි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උඹේ parentsලා උඹ වෙනුවෙන් ගොඩක් වියදම් කරලා තියෙනවා මහන්සියෙන් හම්බ කරපු සල්ලි.
    සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි බන් :no:
    එහෙනම් ඉතින් parentsලා ඕන නැහැනේ

    සල්ලි කියලත් අපේ family එක millionairesලා නෙමෙයි...
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඕවට ගන්න කලින් කීප පාරක්ම කියනවා සල්ලි තියෙන්න ඕනා, තිබ්බෙ නැත්තන් එන්න එපා කියනවා. ඉතින් ඔහොම කියන එකෙත් වැරද්දක් නෑ. සල්ලි අරන් හරියට උගන්නනෙ නැත්තන් වෙනම කතාවක්.
    මේ ඉස්කොලේ කේස් ගොඩාක් ගිහින් තියෙනවාලු.. උන් ඉගැන්වීමට වඩා මුල් තැන දෙන්නේ මේ වගේ collection වලට... ඒක නිසා තමයි බං pointout කරේ රජයේන් පණතක් ගේන්න ඕන කියලා මේවා නියාමනය වෙන්න. හරියට fee එක ගෙවනවා නම් Quality Education එකකුත් ලබා දීම වැදගත්. එහෙම නැතිව මේ වගේ ටොකන් දිලා ළමයිව වට්ටන්න හදන එකනම් ලොකු අවුලක්..

    ගෙවපියව් නැත්නම් පිටවෙව් 🥱
    එහෙම සීන් එකේ ඉස්කෝලයක් වගේ තමයි..
    ------ Post added on Dec 28, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    එහෙම සීන් එකේ ඉස්කෝලයක් වගේ තමයි..
    උනුත් පඩි ගෙවන්න ඕන නේ බන් .
    ඔවට බුරුලක් දුන්නම සිංහලු මාස ගණන් අදිනවා . අවුරුද්ද මුලම ඕව කරගන්න ඕන . නැත්නම් සල්ලි ඉවරයි වෙන වෙන වැඩ වලට සිංහලුන්ගේ අවුරුද්ද මුල
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Matara eke wenama case ekak yanne bn, oke pahugiya tike maragaththa. dan school eken ekata gema illanne parentslagen.

    primary grade walata teaching walata aran tiyenne podi podi course follow karapu unwa. unta hoda job ekak set una gaman dala yanawa. ekata parentsla gema illala hena case giya.
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    මේ ඉස්කොලේ කේස් ගොඩාක් ගිහින් තියෙනවාලු.. උන් ඉගැන්වීමට වඩා මුල් තැන දෙන්නේ මේ වගේ collection වලට... ඒක නිසා තමයි බං pointout කරේ රජයේන් පණතක් ගේන්න ඕන කියලා මේවා නියාමනය වෙන්න. හරියට fee එක ගෙවනවා නම් Quality Education එකකුත් ලබා දීම වැදගත්. එහෙම නැතිව මේ වගේ ටොකන් දිලා ළමයිව වට්ටන්න හදන එකනම් ලොකු අවුලක්..

    එහෙම සීන් එකේ ඉස්කෝලයක් වගේ තමයි..
    ------ Post added on Dec 28, 2024 at 10:40 PM
    උනුත් පඩි ගෙවන්න ඕන නේ බන් .
    ඔවට බුරුලක් දුන්නම සිංහලු මාස ගණන් අදිනවා . අවුරුද්ද මුලම ඕව කරගන්න ඕන . නැත්නම් සල්ලි ඉවරයි වෙන වෙන වැඩ වලට සිංහලුන්ගේ අවුරුද්ද මුල
    ඔව් බන්, ඕනම බිස්නස් එකක් එහෙම තමා. අපි ලයිසියම් ඇඩ්මිශන් මීටින් එකට ගියාම මීටින් එකේ වෙලාවෙන් 70% විතර කතා කලේ සල්ලි ගෙවන එකේ වැදගත් කම ගැන. පැහැදිලිවම කියනවා ගෙවන්න අමාරුයි නම් එන්න එපා කියලා.

    ලංකාවෙ හුත්තලා හිතන්නේ ඔලුව දාගත්තාම ඇඟත් දාගන්න පුලුවන් කියලා. ඕක තමා ඉතින් ප්‍රශ්නේ. සල්ලි අඩුවෙන් අරගන්න ඕනතරම් ඉස්කෝල තියෙනවනෙ බන්. ඕක හොඳ නැත්තන් වෙන එකට යන්න තමා කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Nidarshana_k

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    ඔව් බන්, ඕනම බිස්නස් එකක් එහෙම තමා. අපි ලයිසියම් ඇඩ්මිශන් මීටින් එකට ගියාම මීටින් එකේ වෙලාවෙන් 70% විතර කතා කලේ සල්ලි ගෙවන එකේ වැදගත් කම ගැන. පැහැදිලිවම කියනවා ගෙවන්න අමාරුයි නම් එන්න එපා කියලා.

    මාත් ගියා.. ඒ කියන්නෙ මේ එන අවුරුද්දෙ බබා ඉස්කෝලෙ දානවද? :love: :rofl:
     
    • Like
    Reactions: Nidarshana_k