ඔය සිද්ධියේදී අම්මට දොස් කියන්න තාම කල් වැඩී. කව්ද දන්නේ ඒ මනුස්සයාව එහෙම පාපොච්චාරනය කරන තැනට කව්රුහරිපත් කරාද කියලා. තාම ඒ අම්මා සැකකාරියක් විතරයි. ඕක කරාමද කියලා තහවුරුවෙන සාක්කි නෑනේ. ඒ නිසා ඒ මනුස්සයට නිකං හෙන ඉල්ලන එක අසාධාරනයි.
අනිත් කාරණය ඔය කියන ගෑනු කෙනා අඩු වයසින් දූශනයට ලක්වෙලා තියනවා කියලා මම නිව්ස් වල දැක්කා. එහෙම වෙලානම් ඔය කෙනාට මානසික රෝගීතත්වයක් තිබුනා වෙන්න පුලුවන්. මොකද අඩුවයසින් වෙන ස්ත්‍රී දූෂන වලදි ගොඩක් වෙලාවට ඒළමයින්ගේ මනසට ඒක දරුණුවට බලපානවා. අපි නඩු තින්දු දෙන්න යන්නෙ නැතුව ඉමු. ඇත්ත කියන්නේ මාධ්‍යයෙන් පේන දේම නෙවෙයිනේ.