මෙහෙමත්_අම්මලා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සිද්ධියේදී අම්මට දොස් කියන්න තාම කල් වැඩී. කව්ද දන්නේ ඒ මනුස්සයාව එහෙම පාපොච්චාරනය කරන තැනට කව්රුහරිපත් කරාද කියලා. තාම ඒ අම්මා සැකකාරියක් විතරයි. ඕක කරාමද කියලා තහවුරුවෙන සාක්කි නෑනේ. ඒ නිසා ඒ මනුස්සයට නිකං හෙන ඉල්ලන එක අසාධාරනයි.

    අනිත් කාරණය ඔය කියන ගෑනු කෙනා අඩු වයසින් දූශනයට ලක්වෙලා තියනවා කියලා මම නිව්ස් වල දැක්කා. එහෙම වෙලානම් ඔය කෙනාට මානසික රෝගීතත්වයක් තිබුනා වෙන්න පුලුවන්. මොකද අඩුවයසින් වෙන ස්ත්‍රී දූෂන වලදි ගොඩක් වෙලාවට ඒළමයින්ගේ මනසට ඒක දරුණුවට බලපානවා. අපි නඩු තින්දු දෙන්න යන්නෙ නැතුව ඉමු. ඇත්ත කියන්නේ මාධ්‍යයෙන් පේන දේම නෙවෙයිනේ.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බුදුන් සිව්වරක් වැඩි සිරි ලංකාදීපය
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මානසික රෝගියෙක් වෙන්න පුලුවන් අම්මා. එහෙම උන්ගෙ ඕවගෙ කරන විකාර වලට සාදාරණ හේතු උන්ගෙ හිතේ තියනවා. උන් දන්නෙත් නෑ කරන්නෙ වැරැද්දක් කියලා.
     
    Dec 31, 2018
    332
    22
    0
    EMINƎM;24177659 said:
    හතරවෙනි පාර වැඩමකලේ කොහෙටද? :rolleyes:
    3යි. මහියංගනන්,නාගදීපං,කල්‍යානං
    බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකාදීපය..
    දහම් සඟුන් සෙවනෙ දරුවො හැදුණු දේශය..
    මොකද්ද සිරි ලංකාවට වුණු විනාසය..
    තුට්ටු දෙකට මිනි මරණවා නැහැනේ කිසි බිය.. - ඇන්ටන් ජෝන්ස් :cool:
    :P
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    ඒ අම්මට අවුරුදු 21යි ලු. බලපන්කො නිකන් අවුරුදු 50ක පෙනුමක් තියෙන්නෙ. ගැට දෙක එහෙම හෙන ලොකුයි. :P