මෙහෙමත්_කෙල්ලෝ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඕවට සිරාවට රැවටෙන උන් ඉන්නවද බන්? :eek::eek: කෙල්ලෙක් ඔය වගේ දෙයක් ප්‍රසිද්දියේ දාන්නේ නැහැ කියල තේරුම් ගන්න තරම් සාමාන්‍ය දැනීමක් නැති උන්ද ෆේස්බුක් ඉන්නේ? :lol::lol:
    oka dan hama ekama karanna aragena vade cha une bn
    issara eka parata ohoma ekak avama hithaganna bane bn
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එකත් හරි...ඔය එක එක බඩු ෆොටෝ දාන පේජ් වල කමෙන්ට් කරන්නේ අනේ ඔයාගේ නම්බර් එක දෙන්නකෝ කියලත්...මීහරක් බන් ඉන්නේ...අනේමන්ද...වෙලාවකට හරි පුදුමයි ලංකාවේ මේ තරම් මන්ද බුද්ධික පිරිස් ඉන්නවද කියල..සාක්ෂරතාවය 100% තිබ්බත් වැඩක් නැහැ, සාමාන්‍ය දැනුම නැතුව....:dull::dull:
    සිරාවට බ0 සමහර එවුන් කෙල්ලෙක් , මොඩල් කෙනෙක් ෆොටො එකක් දැම්මම කමෙන්ට් එකට නම්බරේ දානවා කොල් මි කියලා :lol:
    ෆෙස් බුක් නම් තනි ජරාවක් බ0 දැන් පෙජ් කාරයෝයි ෆෙක් අයිඩි එක්ක චාටර් ...
    ඔය වගේ ෆොටො එකක් වැටුන ගමන් අර ඉන්නහ් මන්ද බුද්දික සෙට් එක පටන් ගන්නවාහ් අර කෙල්ලගේ පරම් පරාවම අමතන්නහ් ...
    නෙද්දකින්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    FB එකේ දැන් ඉන්නේ මහා ගොබ්බ හැත්තක් බන්
    රාවණාගේ මගුලුයි පිටසක්වල බේගලුයි ඔය වගේ fake පොස්ට් තව අනංමනං බුද්ධාගම ගවල හදපු පොස්ට් එහෙම share කරනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව
    පට්ට චා වෙලා තියෙන්නේ
    :yes: සිරාවට ඉන්ටෙර්න් තිබ්බට වැඩක් නැහ් මුන්ට සාමාන්ය දැනිමහ් නැහ් පෙජ් කාරයෝ පෙජ් එක ප්‍රොමොට් කරන්න දාන හැම කෙප්පයක්ම මුන් ඇත්ත වගේ ශෙයාර් කරනවාහ් ... :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oka dan hama ekama karanna aragena vade cha une bn
    issara eka parata ohoma ekak avama hithaganna bane bn

    ඉස්සර නෙමෙයි කොයි කාලේවත් කෙල්ලෝ ඔහොම පොස්ට් දානවද බන්...:P:P ඕනේ මෝඩයෙක්ට තේරෙනවනේ කෙල්ලෙක් ඔය වගේ පොස්ට් එකක් දාන්නේ නැහැ කියල...:yes::yes:

    හොරෙක් හොරකමේ යනකොට වටේටම කියල යන්නේ නැහැනේ මම හොරකමේ යනවා, මට විශ් කරන්න කියල...:rofl: කෙල්ලෝ ඔය වගේ බලු වැඩ කරනවා...හැබැයි ඔහොම පොස්ට් දාල උන්වම චාටර් කරගන්නේ නැහැ...ඕව ඇත්ත කියල පිළිගන්න උන් ඉන්නවා කියල මට තාම පුදුමයි :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට බ0 සමහර එවුන් කෙල්ලෙක් , මොඩල් කෙනෙක් ෆොටො එකක් දැම්මම කමෙන්ට් එකට නම්බරේ දානවා කොල් මි කියලා :lol:
    ෆෙස් බුක් නම් තනි ජරාවක් බ0 දැන් පෙජ් කාරයෝයි ෆෙක් අයිඩි එක්ක චාටර් ...
    ඔය වගේ ෆොටො එකක් වැටුන ගමන් අර ඉන්නහ් මන්ද බුද්දික සෙට් එක පටන් ගන්නවාහ් අර කෙල්ලගේ පරම් පරාවම අමතන්නහ් ...
    නෙද්දකින්

    :lol::lol: අසහනේ පිට කරගන්නේ ඕවලින් තමා...පේජ් කාරයොත් උන් ටික කික් එකේ තියාගන්න ඔය වගේ ගොන් පොස්ට් හද හද දානවා..:rofl::rofl:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    ඔය ෆෙක් එවා හදන්නේ පෙජ් කාරයෝ මයි උන්ගේ පෙජ් ප්‍රොමොට් කරගන්නහ් ඔය වගේ ෆෙක් හදලා වෙන එවුන්ගේ ෆොටොස් දාගෙනහ් ගො0 ආතල් ගන්නවා
    බලන එවුනුත් ඔහේ ෆොටො එකේ ඉන්න කෙල්ලට බනිනවා ...
    මොඩ ආතල් නම් ගන්නහ් එපා .....

    අපේ උන් ඕව උඩ ගෙන ශෙයා කරනවා
    පස්සේ බොරුවක් කියල මීටර් උනාම පොලවේ පස් කකා අඬනව.