මෙහෙමත්_පැටවිල්ලක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මෙහෙමත්_පැටවිල්ලක්

මේවා ඇත්තම පොටෝද කියලත් හිතෙනවා ...ඇත්ත වෙන්න ඇති.. මොකද කියනවා නම් මේ විදියට පටවාගෙන යන්න බැරි ලංකාවේ පාරවල් වල නේ ...පාර ලෑල්ල වගේ නම් කොහොම යන්න බැරිද?..කොහොම උනත් ගෙනියන කෙනාට වැඩිය වැඩ කාරය තමයි මේ විදියට පටවපු කෙනා ...
34524715.jpg

59726743.jpg

36903088.jpg

42103173.jpg

43317957.jpg

41498088.jpg

54586042.jpg

64140588.jpg

51572731.jpg

76316847.jpg

 
Last edited:
  • Like
Reactions: hiran071

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    art වගේ..
    මේක බලපංකො :
    36903088.jpg


    ඔය ඔලුවට උඩින් තියන කෑන් ඔලුවට වැටෙනවනෙ ඔහොම තිබ්බම.. :oo: