මෙහෙමත්_මිනිස්සු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_මිනිස්සු

    :shocked::shocked:දරුවා බිහිකර හෝරා කිහිපයකින් ICU එක ඇතුලෙම තරුණ මවක් දූෂණය වෙයි

    0AGxI5t.png


    දරු ප්‍රසූතිය සඳහා පෞද්ගලික රෝහලකට ඇතුලත් කර සිටි 22 හැවිරිදි තරුණියක් දරුවා බිහිකර පැය කිහිපයකට පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළම දූෂණය වී තිබෙනවා.අසාධ්‍ය තත්වයෙන් සිටි මෙම කාන්තාව අදාළ සිදුවීමෙන් පසුව මියගොස් තිබෙනවා.

    මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බහදුර්ගර් ප්‍රදේශයෙන්.සිය දරුවා ප්‍රසූත කිරීමෙන් පසු අසාධ්‍ය වූ මෙම කාන්තාව දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර නාඳුනන පුද්ගලයෙකු විසින් පසුගියදා අළුයම 3.30 ට පමණ රෝහලට පැමිණ දැඩිසත්කාර ඒකකයට ඇතුළු වී මෙම කාන්තාව දූෂණය කර ඇති බවටයි මේවන විට හෙළි වී ඇත්තේ.

    මෙම පුද්ගලයා රෝහලට පැමිණෙන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබුණා.අදාළ පුද්ගලයා සොයා මේ වනවිටත් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

    --------------

    Source

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    රත් කරපු යකඩයක් බස්සන්න ඕනේ උගේ ප ***ට ,කාලකන්නි සක්කිලි:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහලොකු කයිවාරු කියවන ඉන්දියන් අසමජ්ජාති පර හැත්ත...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැන් කියපං ෂරියා නීතිය ඔිනෙද එපාද

    හරකා උනාට කියවන්න එපා..... ශරියා දාගනින් ඉන්දියවෙනේ... මෙහේ දාන්න බෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කියපං ෂරියා නීතිය ඔිනෙද එපාද
    අනේ තියාගනින් උඹේ ශරියාව.

    ෂරියා වලට අනුව මේ අම්මව ගල් ගහල මරන්න නියම වෙයිද දන්නෙත් නෑ :D දුෂණය උනා කියල ඔප්පු කරන්න ඕනේ ලු නේද පිරිමි දෙන්නෙක්ගේ සාක්කි වලින්.

    කෙල්ලෝ දුෂණය උනාම කෙල්ලට වැරැද්ද පටවනවලු ඇයි පාරේ තනියම ගියේ කියල :rofl:
    මහලොකු ශරියාව
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    දැන් කියපං ෂරියා නීතිය ඔිනෙද එපාද

    අනේ පලයන් බන් යන්න....
    අන්තිමේ කියයි අර අම්මාගේ කකුල පෙනුනා, ඒ නිසා එහෙම උනා, ගල් ගහලා මරන්න තීරණය කළා කියලා. අපි නොදන්න ෂරියා :angry:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අනේ තියාගනින් උඹේ ශරියාව.

    ෂරියා වලට අනුව මේ අම්මව ගල් ගහල මරන්න නියම වෙයිද දන්නෙත් නෑ :D දුෂණය උනා කියල ඔප්පු කරන්න ඕනේ ලු නේද පිරිමි දෙන්නෙක්ගේ සාක්කි වලින්.

    කෙල්ලෝ දුෂණය උනාම කෙල්ලට වැරැද්ද පටවනවලු ඇයි පාරේ තනියම ගියේ කියල :rofl:
    මහලොකු ශරියාව

    සාක්ෂි නැතුව කිසිම වරදක් ඔප්පු කරන්න බැහැ:yes:
    ඔප්පු වුනේ නැත්නම් දඩුවම් ද නැහැ:rofl:
    ඔය ඉන්නේ හොර ගෙඩියව CCTV එකේ :P