මෙහෙමත්_වතුර_පාරක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රොකට් එකේ සද්දේ අඩු කරන්නේ ඕකෙන්. නැත්තන් කන පැලෙන්න සද්දෙයි. :yes::yes:

    පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද..:eek:
    ඒ කියන්නේ රොකට් එක උඩ යන්නේ ඔය වතුර කන්දරාව මැදින්ද.?
    රොකට් එකට වතුර යන්නේ නැද්ද.. එහෙම ගියාට ඒකට හානියක් වෙන්නේ නැද්ද..?:confused:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo


    පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද..:eek:
    ඒ කියන්නේ රොකට් එක උඩ යන්නේ ඔය වතුර කන්දරාව මැදින්ද.?
    රොකට් එකට වතුර යන්නේ නැද්ද.. එහෙම ගියාට ඒකට හානියක් වෙන්නේ නැද්ද..?:confused:

    sadde kohomda adu wenne :oo:

    සද්දේ අඩු වෙන එක ඕකෙන් වෙන එක කාර්යක් විතරයි. ප්‍රධානම එක තමයි liftoff එකේදී trust වලින් එන ගැම්ම පරාවර්තනය වෙලා ආයේ රොකට් එකට යන එක වලක්වන්න.

    A sound suppression system was installed on the pads and the mobile launcher platform to protect the orbiter and its payloads from being damaged by acoustical energy reflected from the platform during liftoff.
     
    • Like
    Reactions: RottenCOLT