මෙහෙමත්_වතුර_පාරක්
Kennedy Space Center Water Flow Test at Launch Complex 39-B For SLS

රොකට් එකේ සද්දේ අඩු කරන්නේ ඕකෙන්. නැත්තන් කන පැලෙන්න සද්දෙයි.

රොකට් එකේ සද්දේ අඩු කරන්නේ ඕකෙන්. නැත්තන් කන පැලෙන්න සද්දෙයි.

පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද..
ඒ කියන්නේ රොකට් එක උඩ යන්නේ ඔය වතුර කන්දරාව මැදින්ද.?
රොකට් එකට වතුර යන්නේ නැද්ද.. එහෙම ගියාට ඒකට හානියක් වෙන්නේ නැද්ද..?
sadde kohomda adu wenne![]()