මෙහෙමත්_වහල්ලු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙහෙමත්_වහල්ලු

    බ්‍රිතාන්‍ය රජ කිරුළේ 6 වන උරුමක්කාරයා ලෙස සැලකෙන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේව්ඩ් හෙවත් "හැරී" කුමරුගේ සහ ඔහුගේ පෙම්වතිය වන මේගන් මාර්ක්ලේ ගේ විවාහය දැකබලා ගැනීම සඳහා මිලියනයකට අධික ජනකායක් බ්රේක්ෂයර් නගරයේ පිහිටි වින්ඩ්සර් මාලිගයේ, සාන්ත ජෝර්ජ් දේවස්ථානය අසල එක්රැස් වී සිටිනවා.

    මිට අමතරව අද (19) පැවැත්වීමට නියමිත හැරී සහා මේගන්ගේ රාජකීය විවාහය සඳහා ආරාධනා ලබා සිටින 800 කට ආසන්න ආරාධිත අමුත්තන් අතරට රාජකීය පවුලේ ලගම ඥාතින් කිහිප දෙනෙකු ඇතුලත් නොවන බවට වාර්තා වනවා.

    මේ ආතර සාම්ප්‍රදායික වශයෙන් විවාහ මංගල උත්සවයේදී මනමාලිය දේවස්ථානය සඳහා කැදවා ගෙන යාම සඳහා ඇයගේ පියා හෝ ඒ හා සමාන වැඩිහිටියෙක් සිටිය යුතු වුවත් මේගන් මාර්ක්ලේ ගේ පියා විසින් තමන්ට ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් විවාහ උත්සවයට පැමිණීමට නොහැකි බව දන්වා තිබනෙවා. ඒ අනුව මේගන් මාර්ක්ලේව දේවස්ථානය තුලට සාම්ප්‍රදායික වශයෙන් කැදවා ගෙන යාම සඳහා ඉදිරිපත්ව ඇත්තේ "හැරී කුමරුගේ" පියා වන චාල්ස් කුමාරයා බවටයි වාර්තා වන්නේ.

    අමෙරිකානු ජාතික රංගන ශිල්පිනියක් වන මේගන් මාර්ක්ලේ මිට පෙර විවාහ වී ඉන් දික්කසාද වූ කාන්තාවක් වනවා. ඇය මිට පෙර විවාහ වී සිටියේ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ට්‍රෙවර් එන්ග්ලෙසන් සමගයි. වසර 02 ක විවාහ ජිවිතයට තිත තබමින් ඔවුන් 2013 වසරේදී වෙන්වුනා.

    හැරී කුමරු විවාහ කර ගැනීමට යන මේගන් මාර්ක්ලේ ඔහුට වඩා වසර 03 කින් වැඩිමහල් කාන්තාවක් වනවා. හැරී කුමරු ඉපදී ඇත්තේ 1984 වර්ෂයේ සැප්තැම්බර් 15 වනදා අතර මේගන් මාර්ක්ලේ ඉපදී ඇත්තේ 1981 වර්ෂයේ අගෝස්තු 04 වෙනිදායි.

    හැරී කුමරුගේ විවාහය සිදුවන සාන්ත ජෝර්ජ් දේවස්ථානය පිහිටි වින්ඩ්සර් මාලිගය අවට මේ වන විට දැඩි ආරක්ෂක මුරකාවල යොදා තිබෙන අයුරු දකගන්නට ලැබුනා.



    England%2B2.jpg


    England%2B3.jpg


    England%2B4.jpg


    England%2B5.jpg


    England%2B6.jpg


    England%2B7.jpg


    England%2B13.jpg


    England%2B26.jpg


    England%2B27.jpg

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරූටත් වෙන ගෑණු නැතුව..

    මුන්ටත් වෙන කරන්න දෙයක් නැතුව ඇති ඒකනේ කෑම්ප් ගහගෙන අරුන්ගේ මගුල බලන්න ඉන්නේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එංගලන්තේ රජපවුල අපේ රටවල් කොල්ලකාලා එංගලන්තේ හදපු නිසා, එංගලන්තේ මිනිස්සු ඒ රජපවුලට ගරුකරනවා ඇති , කරුමෙට සුද්දා ගියාට පස්සේ අපේ රටේ රජවුණ එවුනුත් , සුද්දාට අන්ත විදියට අපේ රට කොල්ල කනවා , එහෙම කොල්ලකන එවුන්ට අපේ මිනිස්සු දෙවිවරුන්ට වගේ ගරුකරනවා.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අරූටත් වෙන ගෑණු නැතුව..

    මුන්ටත් වෙන කරන්න දෙයක් නැතුව ඇති ඒකනේ කෑම්ප් ගහගෙන අරුන්ගේ මගුල බලන්න ඉන්නේ

    :rofl::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    අරූටත් වෙන ගෑණු නැතුව..

    මුන්ටත් වෙන කරන්න දෙයක් නැතුව ඇති ඒකනේ කෑම්ප් ගහගෙන අරුන්ගේ මගුල බලන්න ඉන්නේ

    :rofl: :rofl: :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වෙන්ට රජුට වහල්කම් නොකර ජීවත් වෙලා මොකටැයි. ඔන්න ඉතින් මනසින් උසස් කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ මානසික මට්ටම. ලංකාවෙ කියලා ඉතින් ලොකු වෙනසකුත් නෑ.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එංගලන්තේ රජපවුල අපේ රටවල් කොල්ලකාලා එංගලන්තේ හදපු නිසා, එංගලන්තේ මිනිස්සු ඒ රජපවුලට ගරුකරනවා ඇති , කරුමෙට සුද්දා ගියාට පස්සේ අපේ රටේ රජවුණ එවුනුත් , සුද්දාට අන්ත විදියට අපේ රට කොල්ල කනවා , එහෙම කොල්ලකන එවුන්ට අපේ මිනිස්සු දෙවිවරුන්ට වගේ ගරුකරනවා.
    :yes::yes::sorry::sorry:
     
    • Like
    Reactions: Oli_Vili

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    අරූට පිස්සු බන් හොලිවුඩ්වල දහ පදුරෙ කියපු ගොන් කෑල්ලක් අන්තිමට රජ කුමරියක් කරගත්ත.එංගලන්තේ ගොන් හැත්ත රජ පවුලට මහජන මුදල් වැය වෙනවා කියා බැන බැනම ඔය මළ විකාර බලන්න යනවා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඔක්කොමත් හරි ටීවී එකේ Live පෙන්නුවා ඔය මගුල. මොකක්ද ඒක පෙන්නන්න තියෙන අවශ්‍යතාවය. ලංකාවට අදාළ නෑනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම වරදක් නැ තමන්ගෙ සoස්කෘතියට සුද්ද උනත් ගරු කරනව..අපේ වේසිගෙ පුතාලට තමයි උකේ අමාරුව හැදිල ඉරා ගන්ඩ දගලන්නෙ..ඔය රජ පවුල මෙරට උන්න නම් එහෙම අපේ ගොන්නුන්ට කක්කුස්සි යන්ඩ වෙන්නෙත් නැ එහෙනම් ඕව දැක්කම..
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සල්ලි තියලත් පින නැ කියන්නේ ඔන්න ඕවට තමයි , ඇයි යකෝ මුට පට්ට කැල්ලක් බදාගන්න තිබ්බා .
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වහල්ලු ඉන්නේ හිරිකොතේ විතරයි කියල හිතන් හිටියේ ..:rofl::rofl::P


    සුද්ද වහල්ලු ලංකාවේ විතරක්නෙමේ හදල ගිහින් තියෙන්නේ එහෙනම් :rofl::rofl:



    මුන් නම් රාජකීය වහල්ලු වගේ :rofl::rofl:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඒ ගෑනිගේ පින ලෝකෙ ප්‍රසිද්දම රජ පවුලට සෙට් වෙන්න. ඩිවෝස් වුනත් ඩිමාන්ඩ් :yes::yes:මෙච්චර ලස්සන single ගෑනු ඉඳිද්දී.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Freelancing karanna giyama hamba wena suddo maha higana we*sige puthala set ekak.

    Me thamunge weda palu karan anunge weda balanna yana ewun nan hoda salli karayo wenna ethi
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    එංගලන්තේ රජපවුල අපේ රටවල් කොල්ලකාලා එංගලන්තේ හදපු නිසා, එංගලන්තේ මිනිස්සු ඒ රජපවුලට ගරුකරනවා ඇති , කරුමෙට සුද්දා ගියාට පස්සේ අපේ රටේ රජවුණ එවුනුත් , සුද්දාට අන්ත විදියට අපේ රට කොල්ල කනවා , එහෙම කොල්ලකන එවුන්ට අපේ මිනිස්සු දෙවිවරුන්ට වගේ ගරුකරනවා.


    Sira kathawa mcn.... :sorry:+++
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වල ජීවියො එන්ගලන්තෙට ගොඩබැන්නැත්තෙ මේකයි එහෙනං :sorry: