ක්‍රීඩාවක ඉහල යෑම් පහල යෑම් තියනවා. ඒක තේරුම් ගන්න ඕන. අවුරුදු 20ක් පීක් එකේ ඉදලා මේ අවුරුදු 8 විතර පසු බැස්සා.. උරුගුවෙ පලවෙනි worldcup එක දින්නා. 30 ගනන් වල ඊට පස්සේ දින්නේ 1950. එදැයින් පස්සේ අද වෙනකන් එක WC එකක්වත් උරුගුවේ දිනලා නෑ.. අවුරුදු 74ක් එක දිගට ෆේල්.. 2010 හතරවෙනි තැන.. 1950 wc එක දිනන එක ඇස් දෙකෙන් දැකපු කවුරුත් අද ජීවතුන් අතර නැතුව ඇති බොහෝ දුරට.. ඒවාගේම තමා 1996,2014 WC එක දිනනවා මම ඇස් දෙකෙන් දැක්කා.. බොහෝ විට ආයිත් අපි දිනන එකක් නැති වෙයි මගේ ජීවිත කාලෙටම. 

ඕක තමයි ක්‍රීඩාවේ සොභාවය... ඕක තේරුම් ගන්න ඕන..