මෙහෙමයි වෙලා තියෙන්නේ....

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චිත්‍රපටියක් කරා නම් හිට් වෙයි..මම නම් අහල තියෙන්නෙ අප්‍රිකාවෙ ගස් වල හිටිය වානරයො කාලයත් එක්ක කකුල් දෙකෙන් හිටගන්ඩ පුලුවන් වෙලා පස්සෙ ලෝකෙ හැම පැත්තටම ඇවිදන් ගිහිල්ල(දැන් වගේ ඇමරිකාව,ආසියාව,අප්‍රිකාව වශයෙන් වෙන්වෙල නොතිබුන කාලෙ)අවුරුදු මිලියන ගානකට පස්සෙ ඒ දේශගුණ තත්ව අනුව අද ඉන්න කලු,සුදු විදියට මිනිස්සු පරිනාමය උනා කියල.
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    [FONT=&quot] [/FONT][FONT=&quot]උන්ගේ ජීවත්වුන එපාකරපු, ජරාම කැත [/FONT]DNA clone [FONT=&quot] එක උපයෝගී කරගෙන තමයි. ලංකාවේ,ඉන්දියාවේ,පකිස්ථාන්,බංගලිදේශ්,නේපාල් වගේ රටවල් වල මිනිස්සු හැඳුවේ..[/FONT]
    [FONT=&quot] එතකොට හොඳට හිතන්න පුළුවන් මහන්සිවෙලා වැඩ කරන [/FONT]Aliens clones [FONT=&quot]සහ වඳුරෝ එකතු වෙලා තමයි. ජපන්,චීන, කොරියන් මිනිස්සු හඳලා තියෙන්නේ.... ඇෆ්රිකා පැත්තට සහ යුරෝප් පැත්තටත් එහෙම තමයි. [/FONT]

    එතකොට ඔයා මොන ඩී.එන්.ඒ. ක්ලෝන් එකේද?
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ සතිපට්ටාන කුරු ර රෙටෙන් තම්යි අද නව දිල්ලියට මිනිස්සු ඇවිත්තියෙන්නෙ මේ කුරු කියන රටේ ගෙවල් තියෙන්නෙ අහසෙ ඒ කියන්නෙ අභ්‍යාවකාශෙ කියල තමයි කියන්නෙ. යානාවකින් ආව කියල තියනවා මහා මන්ධාතු කියල රජෙක්......


    බොරු කියන්ඩ එපා. පොතේ නම කියපන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    එතකොට එලියන්ස්ලගෙත් සිංහල ටැමිල් හින්දි ජපන් චීන භාෂාවන් කථා කරන අය ඉන්න ඕන නැත්තනම් හදපු උන් සේරම ගොළුවෝ වෙනවා :P:P:P:P




    UBATA ME SUBJECT EKA LOKUN WADEE..