චිත්‍රපටියක් කරා නම් හිට් වෙයි..මම නම් අහල තියෙන්නෙ අප්‍රිකාවෙ ගස් වල හිටිය වානරයො කාලයත් එක්ක කකුල් දෙකෙන් හිටගන්ඩ පුලුවන් වෙලා පස්සෙ ලෝකෙ හැම පැත්තටම ඇවිදන් ගිහිල්ල(දැන් වගේ ඇමරිකාව,ආසියාව,අප්‍රිකාව වශයෙන් වෙන්වෙල නොතිබුන කාලෙ)අවුරුදු මිලියන ගානකට පස්සෙ ඒ දේශගුණ තත්ව අනුව අද ඉන්න කලු,සුදු විදියට මිනිස්සු පරිනාමය උනා කියල.


