මෙහෙම අපරාද

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේක වීඩියෝ කරන්න ෆෝන් එක අල්ලන් හිටපු එකාට මොන වගේ හැඟීමක්ද දන්නෑ දැනුණෙ.. මොන වීඩියෝද බං මේ වෙලාවට.. ශිහ්.. ඒත් ඉතිං මොනා කියල කරන්නද.. දරුවො ගැන හොයන බලන විදිය තමයි වේසියො..:growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පව් බං...
    ළමයි පොඩ්ඩ නැත්තම් දුවනවා නේ බං.. :(
    වැටෙන්න ඇති.. අම්මලට හැම මොහොතම බලන්න බෑ නේ...
    ආවිසත් ඉවර ඇති....
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකක්ද මචාලා වෙන්නේ..ගොඩක් අවුල් සීන් එකක්ද..බලන්ඩ බෑ බන් මට ඒවා..කියපන්කෝ බලපු එකෙක්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම බෙනා;19009654 said:
    මොකක්ද මචාලා වෙන්නේ..ගොඩක් අවුල් සීන් එකක්ද..බලන්ඩ බෑ බන් මට ඒවා..කියපන්කෝ බලපු එකෙක්

    දන ගාන ළමයෙක් උඩින් කෝච්චිය යනවා. :(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දන ගාන ළමයෙක් උඩින් කෝච්චිය යනවා. :(

    අයියෝ ඇත්තටම...හොඳ වෙලාවට බැලුවෙ නැත්තෙ
    මොකාද බන් වීඩියෝ කරපු එකා..බලපන් සමාජෙ පිරිහෙන විදිහ..මේ වෙලාවට වීඩියෝ කරන එකද කරන්ඩ ඕනි බලහන්කෝ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Video sobana karayo thama vadiyen inne lankave. Video karayoi, sindu kiyana super star lai, puka abarala natana super star la vadi veema athhatama lankavata aparadayak venne. DAN MEKA VIDEO KARAPU EKA , VIDEO KIRILLA NATHARA KARALA TRY EKAK DENNA THIBUNANE PODI EKAVA ADHALA GANNA. EHEMA NATHNAM TRAIN EKATA SIGNAL EKAK DEELA NATHARA KARANNA.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම බෙනා;19009822 said:
    අයියෝ ඇත්තටම...හොඳ වෙලාවට බැලුවෙ නැත්තෙ
    මොකාද බන් වීඩියෝ කරපු එකා..බලපන් සමාජෙ පිරිහෙන විදිහ..මේ වෙලාවට වීඩියෝ කරන එකද කරන්ඩ ඕනි බලහන්කෝ

    na machan,
    beera ganna puluwan thathweka newe thiyenne...
    train eka ee wenakotath platform ekata awith nawaththala na..
    platform ekai train ekai atharin lamaya watila...
    lamaya dana gaagena ma peella udata yanawa... :(
     
    • Like
    Reactions: මම බෙනා