මෙහෙම අවස්ථාවකදි ඔයා මොකක්ද ගන්න තීරනේ?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    2.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    oya red dot walin thiyena widihata U ta road eka dila,blue line eka wage thiyena widihata ugen land eken tikakuth aragena ube land eka beda gattoth?
    නෑ නෑ මචං ඔය ඔයා පාර දීල තියෙන ඉඩමත් මගේ එකක්. මම කතා කරන්නේ කොල පාට ඩොට් තියෙන කෑල්ලට දකුණු පැත්තෙන් අල්ලල තියෙන කෑල්ල ගැන.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉඩම් බෙදාගන්නවනම් පාරවලුත් ඕනි නම් පාර වෙන් කරල ඉතුරු කොටස අදාල විදියට බෙදාගන්න
    පාර ඉඩම් මැදින් දෙන්න එපා ඉඩම අයිනෙන් දෙන්න
    පාරට තනියම ඉඩම් දෙන්න බෑ කියන්න
    පාරට මැනල ඉතුරු කොටස් අදාල අයිති විදියට බෙදගන්න කතා කරන්න
    නීතිය දන්නෙ නෑ රජයෙ ඉඩමක් නම් ප්‍රා ලේකම් ගෙන් සහ lawyer කෙනෙක්ගෙන් අහල බලන්න

    එක්කො බෙදාගන්න විදිය වෙනස් කරල මැදින් පාර දාගන්න ඒකට සෙට් වෙන්න ඉඩම Block කරගන්න
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Lot 55 yatin yanne parak da
    ඔව් යාලු පාරක් තමයි.

    55,58 keli dekain ena paara uta ganna kiyapn mcn........

    ඒකත් මගේ එකට වැටෙන එකක් නිසා වහල දාන්න කියල බැලුවෙ.
    ------ Post added on Jun 29, 2021 at 9:31 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ ඉඩමේ ඉහල මායිමේ ප්‍රධාන පාර ගැන උඹ කියල තියෙන තොරතුරු පැහැදිලි නෑ. කොහොම උනත් එතන අවුලක් තියෙනව කියල පේනවා. ඒ නිසා ඒ ප්‍රධාන පාර අමතක කරල මේ ඉඩමේ පාර ගැන අදහසක් දෙන්නම්.
    උඹ දැනටමත් මේ ඉඩමට එන්න පාරක් දීලා තියෙන නිසාත්, ඒ පාර කාලයක් තිස්සේ ඉඩම අයිති හැමෝම විසින්ම පාවිච්චි කරල තියෙන නිසාත්, උඹේ ඉඩම් කොටසේ දකුණු පැත්තේ පොර කිව්වොත් ඉඩම බෙදුවට පස්සේ මගේ ඉඩමට එන්න පාරක් නෑ කියලා. එතකොට උඹට ඒ ඉඩමට යන්න පාරක් දෙන්නම වෙනවා. උඹ දැන් ඉඩම වෙන් කරන්න හදන විදියට එහෙම පාරක් දෙන්න බැරි නිසා කරන්න තියෙන්නේ හැමෝම එක්ක කතා කරල පහල පින්තූරේ විදියට පාරක් හදාගෙන ඊට පස්සේ ඉඩම බෙදන එක. අර පාර හදන්න ගියපු ඉඩ ප්‍රමාණය, ඉඩම අයිති තුන් දෙනාගෙම කට්ටි වලින් අඩු කරල තමයි, ඉතුරු ප්‍රමාණයෙන් ඉඩම බෙදන්නේ. (උදාහරණයක් විදියට මුළු ඉඩම පර්චස් 60 නම්, පාර හදන්න පර්චස් 10 ගියා නම්, ඉතුරු වෙන පර්චස් 50 තමයි තුන් දෙනා අතර සමානව බෙදන්නේ. )
    මේ උඹ කියල තියෙන තොරතුරු අනුව මම ඉඩම බෙදන විදිය.

    idama.jpg
     
    View attachment 133201
    අනවසරෙන් ඉන්න අය නිසා තියෙන කරදර.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ගත්ත ඉඩමකත් ඔයිට සමාන ගැටලුවක් තිබිලා මම නං වැට ගහලා පාර වැහුවා. රන්ඩුවට ආවාම මම කීවා මම පාර දෙන්නෑ, ඔයාගෙ ඉඩමට යන්න වෙන පාරක් තියනවා. ඒක මගෙ ඉඩමෙන් යනවට වඩා දුර උනාට මට කරන්න දෙයක් නෑ. මගෙ ඔප්පුවේ පාරක් නෑ. පුලුවන් දෙයක් කරන්න කියල. බුවා පොලීසි ගියා. පොලීසියට ඉඩම් බලතල නිති නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශෙට දැම්මා. ඉඩම් අංශෙන් බලන්න ආපුවාම මම ඔප්පුව පෙන්නලා යන්න තියන අනිත් පාරත් පෙන්නුවා. උන් අරූට කියල ගියා ඔයා කැමතිනම් නඩු කියන්න, අපිට කරන්න දෙයක් නෑ කියලා. කේස් ක්ලෝස්