තවමත් මම පන පිටින් සඳමාලි..@Heshan Daminda + මේනකා වගේ
තවමත් මම පන පිටින් සඳමාලි..@Heshan Daminda + මේනකා වගේ
eka parak ape game kollek kellekta bokkenma love kala. mu e kella wenuwen bike ehama horakam karala gold chain ehama aran dunna. kella aruge hodata datha galawala uwa atha arla damma. kella ge dad kellwa hanguwa aru awill monawahari karai kiyala. mu bike eke yanakota kellage dad manna para deela maruwa. habai hire giyeth na self defense use kala kiyala.
හ්ම්ම්ම
ඒක හෙණ දුක සීන් එකක්
මාත් කලින් ඔක බැලුවා
එහෙම ආදරේ මිස් වෙච්ච අය මේ ලෝකේ කෙච්චරනම් ඇද්ද?
ඒවා සුන්දර නෑ ෆිල්ම් වල තියෙනවා වගේ
මැරෙන් නැතිව ජිවත් උනොත් ඩේලි විඳවිල්ලක් තමයි.



කතාව කියන්න ඉතින්..adare mathk unama badata pihiyen ainwa wage ...
මේනකාට මොකද උනේ ඉතින්..තවමත් මම පන පිටින් සඳමාලි..
එම්බල සෙවලය දෝනිගෙන් ඈත් වෙලා හිටුOyagei magei eka nan harima sundarai![]()
ඉන්නවා ඉන්නවා..මේනකාට මොකද උනේ ඉතින්..
ලව් ස්ටෝරි එක දාන්නෙ නැද්ද..ඉන්නවා ඉන්නවා..![]()
මට කියල තියෙන්නේ තක්කෙටම ස්ථිර වෙනකන් කාටවත් කියන්න එපා කියල. පොතේ අත්සන් කලාට පස්සෙම දාන්නම් සේරම.ලව් ස්ටෝරි එක දාන්නෙ නැද්ද..![]()
හරි.මට කියල තියෙන්නේ තක්කෙටම ස්ථිර වෙනකන් කාටවත් කියන්න එපා කියල. පොතේ අත්සන් කලාට පස්සෙම දාන්නම් සේරම.![]()
Romeo Juliet story eka lankawe version ekaහරි.![]()
දුක නිවෙන්නට එමිල් අයියාගෙ මේ Video එක බලන්න![]()