ඇත්තම කියනවා නමි ඉස්කෝලෙදි bully වුනා, හෙන ගේමක් දීලා ඉංග්‍රීසි ඉගෙන ගත්තා, degree මොකුත් නැහැ, postive attitude එක හදා ගත්තා, හොඳ company එකකට join වුනා, දැන් අවුරුදු 15 ක් වගේ වැඩ, සුපිරි වැඩිඩෙක් නමි නෙවෙයි, තව සෑහෙන දුර යන්න තියෙනවා.කවුරුවත් ගනන් ගන්නෙ නැතිව සමාජෙන් කොන්වෙලා ඉඳලා පස්සෙ සුපිරි වැඩකාරයො වෙච්ච අය ඉන්නවාද?
![]()