මෙහෙම ඉරි යන එක නොර්මල් ද

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    බය වෙන්න එපා.. ඕකා සාමාන්‍යය තත්වයක්... ගොඩක් ගෙවල් වල ඔහොම වෙනවා.. රස්නෙට ඔහොම වෙන්නේ.. ඉරි ගිය පාරවල් හොඳට පෑදෙන්න ටිකක් ගැඹුරට හාරලා නැවත වෝල් පොටි දාලා වහලා කපලා තීන්ත ගාලා ෆිනිශ් කර ගන්න.. සුළු දෙයක්... පළපුරුදු කෙනෙක් ලවා කර ගන්න..

    oka eka scenario ekak witharai.
    aruge ge bahinwa nm oka kalata hari ynne na :P

    ekama de @evilk uba kawru hari dammala check karapn hariyata seen eka
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    මටනම් pennai poti හෝ කපරාරුව අවුලක්. බලන්න concrete beeam ekai ඉරි ගිහින්ද කියලා. Beem වල pupurala නම් ekiyannai gai koi pathak හරි බහිනවා. නැත්නමි ලින්ටන් ekai, bithi වල, ඉරි yannai poti හෝ kaparauwa අවුල් wunahama. සමහර වේලාවට bithiyai ලින්ටන් ekai joint වෙන තැන් pupuranawa. Uluassa ළඟ යන්න athi සමහර වේලාවට දොර haiyan wahanawa ඇති. හොඳට බලන්න දැන් තියන පිපිරුම් පළල් වෙනවද කියලා. Palal වෙනවා නම් kohai හරි paath වෙනවා. අල්ලපු ගෙදර තට්ටු gaana වැඩි නම්, ඔබතුමාගේ bithiyata හේතු කරලා eyagai bithiya gahalanam eyagai බිල්ඩිම vibrate වෙන්කොට ඔය wagai දේවල් වෙන්ව. කොහොමත් අල්ලපු ගෙදර එක්ක case දාගන්න issala😄😄 හරියටම එකද හේතුව කියලා හොයලා බලන්න
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඉඩම හරියට නැති ව ගේ හදලානම්. ගිල බැරින පුලුවන්නේද පස් බුරුල්වෙලා?
    එහෙම ගෙදරකට මොනවද කරන්න තියෙන පිළියම්?

    යටින් හැරලා තව සපෝර්ට් foundation එකක් දාන්න බැරිද ? ඒ ගිල බහින තැන වලට ?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113


    අපිටම පුළුවන් කරගන්න මේක දන්න බාස් කෙනෙක් සහ ඉංජිනේරු දැනුමක් ඇති කෙනෙක්ට කියලා
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    ubata wadak kiyannada ..... masking tape kali kapala adala alawala tiyapn thanin thana... ita passe poddak balapn masking tape eka irenawada kiyala.... irenawa nam structure failure ekak.... structure failiure ekak unath samaharak wita kalekata passe oka samathulitha unoth nawatinwa.... eth risky wade... kata hari pennana ona.... masking tape eka irila nattn ube poti eke hari kapraruwe hari awlak.... temperature eka humidity eka moist eka wage dewal hethu wenwa oma iri ynna sulu sulu piliyam tinwa e iri wahanna