මෙහෙම උන්ට මොකද්ද කරන්නෙ උබ මම නම්
ඇයි බං මෙහෙම?
මම බොක්කෙන් ම උදවු කරලා තියාගෙන හිටපු යාළුවෙක් ඉන්නවා.ඌට එච්චර යාළුවො නෑ. උගේ හැමදේටම මම මගේ වැඩත් අතෑරලා ගිහින් තියෙනවා ඕන තරම්.
දවසක් කෙල්ල හම්බ වෙන්න හෙණ ගිරිදුර්ගෙක ඌ දාගෙන පණ යනකම් බයික් එක පැද්දා.ඒ උනාට ඌට මොනවට හරි කතා කරාම මං වැඩ බං. මට ලෙක්චර්ස් බං. කට්ටිය එක්ක ට්‍රිප් යනවා මට නිකමට කතා කරන්නෙ නෑ.ඒත් මම ගණන් නොගෙන හිටියා. පොඩි දේවල් නෙ මම මොකටද ගෑනි වගේ ඕවට අඩන්නෙ කියලා.
උඌ මොකක් හරි ප්‍රශ්නයක් උන ගමන් මට තමයි කියන්නෙ.මම පුළුවන් විදියට උදවු කරනවා කවදාවත් හිනා වෙලා නෑ උව නෝන්ඩි කරලා නෑ.හැබැයි මම මොනවා හරි කිව්වම ඌ හිනා වෙනවා නිකං නෝන්ඩියට. ඒක හැමදාම උනා.මමත් කරන්නම් වැඩක් කියලා මාත් උගෙ මොකක් හරි එකකට කිනඩ්යක් දැම්මා.ඒ පාර මූ කියනවා උබ යාළුවෙක්ද යකෝ උබට ඕන මට හිනාවෙලා බයිට් එකට ගන්න අරකයි මේකයි කියලා.මම ඊට පස්සෙ පව් කියලා හිතිලා එක ෂේප් කරා. ඊයෙ මට පොඩි ප්‍රශ්නයක් උනා. කෙල්ලගෙ තාත්තට මාට්ටු වෙලා මට බැන්නා සේරම ඉස්සරහ. ගෙදරටත් එනවා කිව්වා. මම ඌට කිව්වා.ඌ ඊයෙත් නෝන්ඩි හිනාවක් එවලා තිබුණා එච්චරයි.
මට ඕන උණේ නෑ ඌ එක්කන් වලියට යන්න.ඒත් මම හිතුවෙ මූ මොනවා හරි කියයි කියලා හිත හැදෙන්න වත්.ඒත් ඒ පකයා හැමදාම වගේ ඊයෙත් නෝන්ඩි හිනාවක් දැම්මා විතරයි
මම මොකද්ද බං කරන්නෙ මූව හලන්න ද? උබ මම උනා නම් මොකද කරන්නෙ
මට පව් කියලත් හිතෙනවා. මම ඕන එකෙකුට බොක්කෙන් දෙන්න යනවා.ඊට පස්සෙ උන් කරන්නෙ උන්ට ඕන වෙලාවට විතරක් කතා කරන එක.

Last edited: