මෙහෙම උන්ට මොකද්ද කරන්නෙ උබ මම නම්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්හරි එකක් තියෙනව උගේ අවධානෙ, ආදරේ, සැලකිලි මුට නොලැබෙනකොට මෙච්චර අප්සට් යන්නේ ඒකයි :yes:

    :yes:

    thread ekak danna tharam awul kiyanne heart break wela thiyanawa
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මොකක්හරි එකක් තියෙනව උගේ අවධානෙ, ආදරේ, සැලකිලි මුට නොලැබෙනකොට මෙච්චර අප්සට් යන්නේ ඒකයි :yes:

    තූ විතරක් එහෙම ඉලව්වක් නෙමි මිනිහෝ
    ඌ හැම තිස්සෙම බලන් ඉදියෙ මට හිනා වෙන්න කියලා මට තේරුණා. මුලදි ගණන් නොගෙන හිටියා ආ පොඩි දෙයක් නෙ කියලා. බොක්කෙන් උදවු කරලා නිකං ඒ වගේ සලකන කොට එපා වෙන්නෙ නැද්ද :baffled:
    වචනයකින් හරි සහනයක් බලාපොරොත්තු උනාම කින්ඩියට හිනා වෙනකොට?
    මම කවදාවත් එහෙම කරන මිනිහෙක් නෙමෙයි කවුරුහරි මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නකොට
     
    • Like
    Reactions: LazyLizard

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්හරි එකක් තියෙනව උගේ අවධානෙ, ආදරේ, සැලකිලි මුට නොලැබෙනකොට මෙච්චර අප්සට් යන්නේ ඒකයි :yes:

    :yes:

    thread ekak danna tharam awul kiyanne heart break wela thiyanawa

    මනුස්සයෙක් දුක කියල ත්‍රෙඩ් එකක් දැම්මහම මේකෙ අයගෙන් අහගන්න වෙන කතා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තූ විතරක් එහෙම ඉලව්වක් නෙමි මිනිහෝ
    ඌ හැම තිස්සෙම බලන් ඉදියෙ මට හිනා වෙන්න කියලා මට තේරුණා. මුලදි ගණන් නොගෙන හිටියා ආ පොඩි දෙයක් නෙ කියලා. බොක්කෙන් උදවු කරලා නිකං ඒ වගේ සලකන කොට එපා වෙන්නෙ නැද්ද :baffled:
    වචනයකින් හරි සහනයක් බලාපොරොත්තු උනාම කින්ඩියට හිනා වෙනකොට?
    මම කවදාවත් එහෙම කරන මිනිහෙක් නෙමෙයි කවුරුහරි මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නකොට
    :P

    ඔන්න ඕකට බම්බු ගහගන්න කියල උඹේ වැඩක් බලාගෙන හිටපන් බලෙන් දෙන්න යන්න එපා :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයෙක් දුක කියල ත්‍රෙඩ් එකක් දැම්මහම මේකෙ අයගෙන් අහගන්න වෙන කතා :(

    manussayek karapu dekata hitha ridenne e kenata godak attach wela innawa nam ne bn.. :baffled:

    mu kochchara hallak liyalada… :sorry:

    boot kapu un wath mechchara liyanne na.. :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P

    ඔන්න ඕකට බම්බු ගහගන්න කියල උඹේ වැඩක් බලාගෙන හිටපන් බලෙන් දෙන්න යන්න එපා :yes:

    ehema baruwa athi bn....

    kalayak yai hitha hada ganna…

    kiyana tharam lesi naha… :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema baruwa athi bn....

    kalayak yai hitha hada ganna…

    kiyana tharam lesi naha… :P
    ලව් සීන් එකක් නැතත් සමහර උන් ඉන්නවා තමා උන්ගෙන් අපිට ඇති ප්‍රයෝජනෙකුත් නෑ ඒ උනාට උන්ව අතාරින්න හිතෙන්නේ නෑ :yes: සසරේ පතාගෙන ආපු මොකක්හරි බැඳීමක් ඇති :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලව් සීන් එකක් නැතත් සමහර උන් ඉන්නවා තමා උන්ගෙන් අපිට ඇති ප්‍රයෝජනෙකුත් නෑ ඒ උනාට උන්ව අතාරින්න හිතෙන්නේ නෑ :yes: සසරේ පතාගෙන ආපු මොකක්හරි බැඳීමක් ඇති :P

    සන්සාරෙ පතාගෙන එන දෙන්නෙක්ගෙ ලින්ග ගැලපෙන්නෙ නැති උනාම වෙන දේවල්:rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ ඔච්චර තෝව පොන්නයට දාල ඉන්න එකෙක්ට වතුර වීදුරුවක් හරි දෙන්න යනව නම් උඹ රියල් පොන්නයෙක්. තරහ වෙන්න එපා මචන්., මිනිස්සුන්ට මොනම හේතුවකටවත් උඹව පල්ලෙහාට දාල කතා කරන්න, බාල්දු කරන්න, කිච කරන්න දෙන්න එපා. උඹල අත පල්ලෙන් වැටිච්ච එවුන් නම්, අඩු කුලේ උන් කියල ගමේම හංවඩුගැහිල නම්, කරන තරමක් බලු වැඩම කරන උන් නම් ඔන්න අවුලක් නෑ උඹල නිකන්ම කොන් වෙනව සමාජෙන් හෝ අසල්වැසි අයගෙන්.

    ඔය වගේ සක්කිලින්ට එක රුපියලක දෙයක් දෙන්න එපා. තමන්ගෙ කාලයෙන් එක තප්පරයක් වැය කරන්න එපා. එක වචනයකින්වත් උදව්වක් කරන්න එපා. ගණන් නොගෙන හිටපන්. ඉන් පස්සෙ ඌ කැ# ටෝක් දෙයි උඹලට අපිට තමයි උදව් කරන්න බැරි අරකයි මේකයි. කෙලින්ම කියපන් උඹට පුක දිදී ඉන්න උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියල. ඌ දෙන ටෝක් එකට වඩා විසි වෙන්න ටෝක් එක දියන් දෙ තුන් ගුණයක් බරට. ඔය වගේ එවුන් වැඩකටම නෑ. මටත් හිටිය ඔහොම යාළුවො කියාගන්න එවුන් කීප දෙනෙක්. අපිත් පුක දීගෙන සෑහෙන්ඩ කෙරුව උන්ට. අන්තිමේදි අතෑරලම දැම්ම ආශ්‍රයෙන්. විහිළුවටවත් ඕනෙවට වඩා ලොකු ලයින් දෙන එවුන්ට ඔලුව නවන්න එපා. අනික් අතට කියපන් ගූ වෙන්නම ඌව.