මෙහෙම උන් අය ඉන්නවද??
Don GasCan Well-known member Nov 3, 2010 44,217 50,538 113 සේදවත්ත Nov 30, 2023 #2 අපේ පැත්තේ සීසර්ලා ආවම උන්ට ගහලා යැව්වා ගමේ කොල්ලො. ලේ පෙරාගෙන ගියේ . ආයේ බලාගමු කිව්වා තාම වාහනේ ඔය තියෙන්නේ . . 4 දෙනෙක්ට ගැහුවා 8-9 කොල්ලො වටවෙලා අයිතිකාරයත් එක්ක අරුන් වැටි වැටි දිව්වේ . Reactions: Naughtykolla48
අපේ පැත්තේ සීසර්ලා ආවම උන්ට ගහලා යැව්වා ගමේ කොල්ලො. ලේ පෙරාගෙන ගියේ . ආයේ බලාගමු කිව්වා තාම වාහනේ ඔය තියෙන්නේ . . 4 දෙනෙක්ට ගැහුවා 8-9 කොල්ලො වටවෙලා අයිතිකාරයත් එක්ක අරුන් වැටි වැටි දිව්වේ .
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 Nov 30, 2023 #3 Don GasCan said: අයිතිකාරයත් එක්ක අරුන් වැටි වැටි දිව්වේ Click to expand... ??? u mokatada duwanne? Reactions: Ryan08 and Naughtykolla48
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,895 11,746 113 හඳට කිට්ටුව Nov 30, 2023 #4 Honda.putha said: ??? u mokatada duwanne? Click to expand... Comma wa miss wela ban.. Reactions: Ryan08
Don GasCan Well-known member Nov 3, 2010 44,217 50,538 113 සේදවත්ත Nov 30, 2023 #5 Honda.putha said: ??? u mokatada duwanne? Click to expand... ඌ කැගහගෙන තමා සද්දෙට කොල්ලො ආවේ ගෙවල් අස්සෙන් , කොල්ලො අංකල්ලා ඔක්කම බැස්සා . අරුන් අයිතිකාරයව අල්ලන් ශර්ට් එකෙන් යතුර දාන්න හදනවා අයිතිකාරය ලොක් එක පිටට තද කරන් එම ගෙනියන්න බැ කිය කිය වලි. පස්සෙ ගමේ උන් බැහැල වලියක් උනාම අයිතිකාරයත් ගහන්න ගියා ඌ අරුන් පස්සෙ පැන්නුව කොල්ලො එක්කම අරුන් දිව්වා උන් වාහනේ ටිකක් දුර දාල පයින් ඇවිත් තියෙන්නේ . පට්ට සෝ එක බන් අලුත් කුනුහරප ගොඩක් ඉගෙන ගත්තා Reactions: Ryan08
Honda.putha said: ??? u mokatada duwanne? Click to expand... ඌ කැගහගෙන තමා සද්දෙට කොල්ලො ආවේ ගෙවල් අස්සෙන් , කොල්ලො අංකල්ලා ඔක්කම බැස්සා . අරුන් අයිතිකාරයව අල්ලන් ශර්ට් එකෙන් යතුර දාන්න හදනවා අයිතිකාරය ලොක් එක පිටට තද කරන් එම ගෙනියන්න බැ කිය කිය වලි. පස්සෙ ගමේ උන් බැහැල වලියක් උනාම අයිතිකාරයත් ගහන්න ගියා ඌ අරුන් පස්සෙ පැන්නුව කොල්ලො එක්කම අරුන් දිව්වා උන් වාහනේ ටිකක් දුර දාල පයින් ඇවිත් තියෙන්නේ . පට්ට සෝ එක බන් අලුත් කුනුහරප ගොඩක් ඉගෙන ගත්තා
A amilasadaruwan4455 Well-known member Nov 3, 2016 377 370 63 Nov 30, 2023 #6 අපේ පැත්තෙ කෙනෙකුගෙ වාහනයක් ඉස්සුවා. පස්සෙ ඇපකාරයන්ට ලියුම් ඇවිත් තිබ්බා නඩු දානවා කියල...හැබැයි තාමනම් මුකුත් නෑ දවස් 14 පහුවෙලා ගියත්. Reactions: Ryan08
අපේ පැත්තෙ කෙනෙකුගෙ වාහනයක් ඉස්සුවා. පස්සෙ ඇපකාරයන්ට ලියුම් ඇවිත් තිබ්බා නඩු දානවා කියල...හැබැයි තාමනම් මුකුත් නෑ දවස් 14 පහුවෙලා ගියත්.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Nov 30, 2023 #7 ඇත්ත. කොච්චර හිතවත් උනත් ඇප වලට නම් අත්සන් කරන්න නරකයි. අන්තිමට අත්සන් කරපු එකාට තමයි ඇප නැතිවෙන්නේ Reactions: Honda.putha