මෙහෙම උන් ගැන පොඩ්ඩක් හෝදිසියෙන් ඉදහල්ලා ⚠️

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Happo mamath kawadwth pare inna unwa nam nagga ganne naha. Ape paduwe yanna tiyenne. Api karapu dekata un paare rastiyadu une nahane
     
    • Like
    Reactions: siri_ayya

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නොදන්න පළාතක රෑට යනවා නම් ආයි ඉතින් ලොවෙත් මනුස්සයෙක් පාරේ වැටිලා හිටියත් දැක්කේ නැ වගේ යනවා... කෙල්ලෙක් අත දැම්මා උනත් නතර කිරිල්ලක් නම් නැ..
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    හැමෝම පරෙස්සමෙන් 🤟 ( ලංකාවෙ ඕනම තැනක වෙන්න පුළුවන් )

    මහනුවර අවට මධ්‍යම රාත්‍රීයට ඔබගේ මෝටර් රථයට, පාරෙ අත දාලා ලිෆ්ට් ඉල්ලන කිසිම කෙනක් වාහනයක දාගන්න එපා.
    ඉදිරිපස අසුන හිස්ව ඇති වාහන (තනිව ගමන් කරන්නේ යයි හැඟෙන) වාහනම හොයලා ලිෆ්ට් ඉල්ලන විදිහක් තියෙන්නෙ. මනුස්සකමට පව් බස් නෑනෙ කියන අනුකම්පා මානසිකත්වයෙන් වාහනේ නතර කරාම අන්තිමට වාහනෙත් නෑ, සල්ලිත් නෑ, සමහර විට ජීවිතෙත් නැතිවෙන්න පුලුවන්.

    වුන සිද්ධිය කෙටියෙන් -
    මඩවල පාරෙ ඉඳන් එකෙක් අත දැම්මා ( ඉස්සරහ සීට් එක හිස් වුනාට පිටිපස්සෙ අපෙ යාලුවො දෙන්නෙක් හිටියා. අනිකා ගන්න යන නිසා සීට් එක හිස් තිබ්බෙ ) නැග්ගා, අයියා මාව නුවරට දාන්න පුලුවන් ද කියලා ඇහුවා. මම ඕකේ නැග පං දාන්නම් කිව්වා. ඌ නැගලා ගත්තා කෝල් එකක්. ආ මට වාහනයක් තිබ්බා මම එනගමන්. ඈශ් කලර් කාර් එකක්, කියලා මූ ෆෝන් එක කට් කරා (ඒ කෝල් එක මට සෙට් වුනෙම නෑ) ගෙදරට කෝල් එක කිව්වෙ. (ගෙදරට? ය. කො වාහනේ පාට මඟුලටද ) මූ වට පිට බලනකොට පිටිපස්සෙ අපෙ උං දෙන්නා දැක්කා. මූ කන්ෆියුස් වුනා. මුට ආයම කොල් එකල් ආවා. අයියා මල්ලි ඇවිත් මාව ගන්න, ඉස්සරහිං දාන්න කියලා මූ බැස්සා.
    මේ ශනික උනෙ සීන් එක මු, නැගලා එක හොල්ට් එකවත් නෑ, බැස්සා.
    වුන සීන් එක දැම්මෙ ගොඩක් පරෙස්සමෙන්. බයික් පදින කොල්ලොයි ත්‍රීවිල් මහත්තුරුයි . මිනිස්සු පව් තමා. හැබැයි ලිෆ්ට් දෙන්න එපා. ඩයල් ශුවර් නැත්තම් කොහොමත් එපා. මේක පොලිස් යන්න හේතුවක් නැති හින්දා මේකෙ දැම්මෙ. මට වුන සීන් එක සෙට් වුනෙම නෑ . හැමෝම පරෙස්සමෙන් 🤟❤️

    © Tharindu Upendra
    උපුටා ගැනීමකි
    යාලුවො දෙන්නෙක් හිටපු හින්ද මදැයි ඔයින් ගියා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    Samaharawita ඇත්ත වෙන්න ඇති... ගෙදරින් කවුරු හරි එන නිසා එන කෙනාට මිස් වෙයි කියලා පාට කියන්න ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    පිහියක් , පොකට් නයිෆ් ටිසර් ගන් එකක් ලග තියාගන්න ඕනේ ලංකාවෙ. කොයි වෙලාවෙද කියන්න බෑ, හැබැයි මරාගෙන මැරෙන්න ලැස්ති වෙලා ඉන්න ඕනේ. මම නම් මොකවත් නැත්තම් පොරබදලා හපලා මස් කැල්ලක් කඩලා කටෙන් ඒක උගේ ඇගටම විසි කරලා තව කපාගෙන හපාගෙන යනවා . 🔪 කන්න වෙයි කරන්න දෙයක් නෑ නිකං ඉන්න බෑනේ
     
    • Like
    Reactions: Rahula Kasun

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහනුවර අවට මධ්‍යම රාත්‍රීයට ඔබගේ මෝටර් රථයට, පාරෙ අත දාලා ලිෆ්ට් ඉල්ලන කිසිම කෙනක් වාහනයක දාගන්න එපා.

    දවාලක වුනත් කවුද ඕයි අතදාන එවුන්ව වාහනේට නග්ගගන්නෙ?

    Despicable Me Lol GIF
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :no: පාරෙ ඉදන් අත දාන කිසිම එකෙක්ට උදවු කරන්න නම් යන්න එපා... තාත්තගෙ යාලුවෙක්ගෙ බෙල්ල කපල ඒ මනුස්සගෙ ත්‍රීවීල් එක හොරකන් කරන් ගිහින් විකුනපු සීන් එකක් වුනා මං පොඩි කාලෙ. ඒ මැරුන මනුස්සයට පොඩි වයස්වල දූලා 3න් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. මේ සීන් එක මං පොඩි කාලෙ වුන එකක්, ඒත් ඔය සීන් එක හිතට වැදුනා සැරටම... කාර් එකක්ද, බයික් එකක්ද මොකක්ද පදින්නෙ අදාල නෑ, ශීට් හිස් තිබ්බට අවුලක් නෑ, යන ගමන තනියම පලයවු... ඇත්තටම උදවු ඕන මිනිස්සු ඇති, ඒත් පාඩුවෙ යන ගමන් තනියම පලයවි... අර මැරුන මනුස්සයා ත්‍ර්‍ර්විල් හයර් යන අහිංසක මනුස්සයෙක් :(
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මම නිතර සෙට් වෙන කැබ් එකක් තියනව.වැගන් ආර් එකක්. කැබ් කිව්වට බුව හොද ජොබක් කරන එකෙක්.හවස පික්මී දුවනව. ඕකෙ සයිට් කන්නඩි දෙක නෑ.වෙන ග්ලාස් දෙකක්ලවල තියෙන්නෙ.සෙටප් එක නෑ. මම සාමාන්‍යෙන් ඩ්‍රයිවර් ල එක්ක කතාවට යන්නෙ නෑ පාඩුවෙ යනව. ඒනිසා සයිට් කන්නඩි ගැනවත් ඇහුවෙ නෑ. බුවත් පාඩුවෙ යනව. ලගදි මගේ යාලුවෙක් ගියා මම එක්ක,ඌ ඩ්‍රයිවර් එක්ක චැටක් දාල. පස්සෙ බලද්දි මූට දෙමටගොඩින් ද පෑලියගොඩින්ද හයර් එකක් සෙට් වෙලා. ඕකෙ දෙන්නෙක් නැගල මූට පිහි පෙන්නල මුගේ සකලමනාවම හොරකම් කාල යනගමන් පාරෙ යන උන් දෙන්නෙකුටත් පිහි පෙන්නල පර්ස් අරන්. අන්තිමේ මූ බය කරල උගේ ගෙදරත් ගිහිල්ල ගෙදරත් කොල්ලකාල. වාහනේ සයිට් කන්නාඩි, සෙටප් ගලවගෙන ගිහින්. වාහනෙන් ගිහිල්ල මග දාල ගිහිල්ලද කොහෙද. කැරි පක්කු දැන් ඉන්නෙ. ප්‍රවේසමෙන්
    ඉතින් උබලගෙ අරගලේ චන්ඩි නැද්ද චන්ඩි ....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    @hita makuna වනේ මේවා අහද්දී
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    @hita makuna වනේ මේවා අහද්දී
    සිරා සිද්දි දොරේ. සමාජය විසමයි. ප්‍රවේසමෙන් ඉන්නයි තියෙන්නෙ

    ඉතින් උබලගෙ අරගලේ චන්ඩි නැද්ද චන්ඩි ....
    ignored :lol:
    ------ Post added on May 28, 2023 at 11:28 AM
     
    • Wow
    Reactions: windows_ubuntu

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Meheth ehemai. Rata ehema yaddi atha danawa sahenna. Eth nawaththan na. Kari kama newei. ahaka yana nadu daganna ba. Anith eka me wage seen thiyena nisa. :baffled:

    @hita makuna වනේ මේවා අහද්දී
    Mama nam malu kapana pihiya seat eka yata thiyan inne. Back eke yakada polu thiyenawa. thawa malu kapana diga pihiyak thiyenawa. :lol: eka parak alto malli kenek darshanayak dala. overtake karala. uge kalla issaraha nawaththala. sandarshanayak damma. bahala awilla kunuharapa kiyala. seat eka yatin badu aran bassa math. malli giya sorry aiya kiyala :lol:
    ------ Post added on May 28, 2023 at 11:32 AM
     
    ඉස්සර අපේ පාරෙත් ඔහොම සිද්ඩියක් උනා. ලග දුවන ප්‍රයිව්ට් එකයි, දුර දුවන සීටිබි එකයි වලියක්. මනුස්සයෙක් නග්ගගත්ත කියලා ප්‍රයිවට් බස් එක ගිහින් සීටිබි එක ඉස්සර කරලා නවත්තලා ඩ්‍ර්‍යිවර් කොන්දා ගේම ඉල්ලන්ඩ එනවා සීටිබි එක පැත්තට. හෙන කුනු හරුප වපුරනවා ප්‍රයිවට් එකා. සීටීබි ඩ්‍රයිවර් හරිම ශාන්තව ටික වෙලාවක් අහන් හිටියා. ඉඳලා ඉඳලා ගත්තෙ නැද්ද හෙනයකඩ පොල්ලක් . පරන සීටිබී බස් එකක්. මන් හිතන්නේ කොයි වෙලේ මග කැඩෙයිද සුවර් නැති හින්දා බස් එකේ නැති ටූල් එකක් නෑ. ටූල් පුරවලා. පොල්ල විතරයි අතට ගත්තේ ටෝක් දුන්න එකා කොහෙන් ගියාද නෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    සිරා සිද්දි දොරේ. සමාජය විසමයි. ප්‍රවේසමෙන් ඉන්නයි තියෙන්නෙ

    ignored :lol:
    ------ Post added on May 28, 2023 at 11:28 AM
    තොපෙ කොන්ද පණ නැති කම... බන්
     
    • Haha
    Reactions: hita makuna