මෙහෙම එකෙක්නෙ බලු උනේ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113


    yudde karata wadak na ban
    iita passe rata vikka
    pawla ekathu wela puluwan tharan china loans aran aran , ewwalin komis gagaha , ratata kisi wadak nathi ewwata yata kara salli
    balaya over load unama godak unta wena ledak ooka
    anthime lassanata ratama china debt trap ekata hira kara

    yudden una vinaase nawaththala , param paraa gaanak ee wageema maraalekata hira kara ooka
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    IMG_3703.jpeg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    2009 යුද්දෙ ඉවරවුනායින් පස්සෙ රට හදන්න හොඳම අවස්ථාව තිබුන කෙනා. අන්තිමට බලයෙන් මත්වුනා. 2009 යුද්දෙට කලින් කොච්චර බාධක මැද්දෙ හරි රට අරන් ගියා..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    ඕනෑම මිනිහෙක්ක්ගේ නැග්මක් සහ බැස්මක් තියෙනවා
    ඕක මංගල සමරවීර අවුරුදු ගානකින් කිව්වේ
    මහින්දත් දැනගන්න ඕනේ පීක් time එකේ නම්බු පිටින් ගෙදර යන්න
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අන්තිමට පවුලම ගහල එලෙව්වා. පක්ෂෙත් නැති උනා. මේ ඔක්කොම හොරාකාපු නිසා @2osama @N A K A M U R A @weer 11

    මේකට හරි උත්තරයක් දීගන්න බැරුව ඵදා කොටින්ට පුක දෙන BBC link ඵකක් දාලා පැනල ගියා නේද?ඕකටත් මට නම් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා...👇

    අනේ ගොන් වස්සෝ..2005 ඉඳන් 2010 ලංකාවේ අාර්ථිකේට ඩොලර් බිලියන 50කට වඩා ඵකතු කරල දුන්න මනුස්සයව තොපි පවුල් පාලනේ ඉවර කරන්නයි, පුංචි කාර් ගන්නයි පෙරේතකමේ සුද්දට පුක දුන්න ජහපාලන බල්ලොන්ගේ පච වලට රැවටිලා ගෙදර යවලා 2015 උන්ගේ පැත්තෙම හිටපු අාප්ප සිරිසේනයව ජහපාලනෙන් ජනාධිපති කරන් රටම විනාස කරලා උෟයි රනිලයි ගෑණි මිනිහා වගේ රණ්ඩු වෙවී ඉඳල ගූම කරලා අන්තිමට බෝම්බත් පුපුරවන්න දීලා ගිය ඵකටත් පලි රාජපක්ෂ පවුලද පරයෝ..ගෝඨට 2020 හම්බවුනේ පුස් අැට පොන්නයෝ කාල දාපු රටක් කොරෝනත් ඵක්කම..ඒ මිනිහා කරපු වැඩ 100%ක් හරි කියන්නේ නෑ ඒත් ඒ මිනිහට කරන්න වෙන දේකුත් තිබ්බෙ නෑ..2005න් පස්සේ 2014ට කලින් ලංකාවේ GDP ඵක තිබ්බේ පිලිපීනය,ඉන්දුනීසියාවටත් වඩා හොඳ තැනක.හොයලා බලලා කථා කරපන් මැටි හරකා..තොපි පොන්නයෝ දම්මලා රට කෑවටත් පලි උන්ද කියපං පෙරේතයා..තොපි අද දුක් විඳින්නෙත් ඒ කරපු ගොං කන් නිසා තමා..තොපිට හෙණ ගහනවා රටට කරපු අපරාදෙට..


    IP0LUec.png

    jK48IIw.png



    ලංකාවට මොන බලු වැඩේ කරත් මෝ‍දි අායේ ඉන්දියාවේ රටේ උන්ම පත් කරගත්ත ඵකට මම කැමතියි..නැත්නම් උන්ගේ රටත් අායෙත් පස්සට යන ඵක තමා වෙන්නේ සුද්දට පුක දීපු ජහපාලන වේස කලවම් බල්ලෝ ලංකාවට කරා වගේම..බටහිර කුහක බල්ලොත් ඔය දැන් මෝදි දින්නේ පොඩි ගාණකින් කිය කිය සිත නිවන කථා කියන්නේ උන්ගේ රටටත් ලංකාවට කරපු දේම කරගන්න බැරි වුන නිසා..ඔන්න බලපිය දැන් ඉන්දියාව ඉස්සරහට යන හැටි..තොපි පුස් අැටයා කුහක සුද්ද ඵක්ක රට දියුණු කරනකන් බලන් වල්ල මිරික මිරික හිටපියවු කාලකණ්නි ගොං හැත්ත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකට හරි උත්තතතරයක් දීගන්න බැරුව ඵදා BBC link ඵකක් දාලා පැනල ගියා නේද?
    ඔච්චර දියුණු කරපු රට කොහොමද අයිසේ එකපාරට බංකොලොත් උනේ? ඒකත් උනේ දියුණු කරා කියල කයිවාරු ගහපු එකාම බලේ ඉන්නකොට :rofl: උත්තර දීපන් @N A K A M U R A
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔච්චර දියුණු කරපු රට කොහොමද අයිසේ එකපාරට බංකොලොත් උනේ? ඒකත් උනේ දියුණු කරා කියල කයිවාරු ගහපු එකාම බලේ ඉන්නකොට :rofl: උත්තර දීපන් @N A K A M U R A

    ඒක අහපං තොපි පවුල් පාලනය ඉවර කරන්න පුංචි කාර් ගන්න චන්දේ දුන්න ජහපාලනේ හිටපු සක්කිලින්ගෙන්.👇

    IP0LUec.png

    jK48IIw.png