මෙහෙම එවුන්ට කඩේ යන තොපි නම් ටෝයියෝම තමයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෙහෙම එවුන්ට කඩේ යන තොපි නම් ටෝයියෝම තමයි

මෙහෙම එවුන්ට කඩේ යන තොපි නම් ටෝයියෝම තමයි

වෙනස වටහා ගන්න පුලුවන් නේද හොදට ??? මහින්ද මහත්තයාගේ ‍රැස්වීමක ව්නීත බවයි මුන්ගේ විනිත බවයි ??? මේවා දකින මිනිසුනේ හදවතට සාධාරණව ඇහුම්කන් දීපල්ලා... පාට , පක්ශ අමතක කරලා මේ ඉන්න නායකයන්ගේ පැහැදීම, හැසිරීම බලපල්ලා... තේරුම් ගනිල්ලා මේ වගේ බයිලා චූන් පිරිසකට අවශ්‍ය රටේ මිනිසුන්ගේ සිරි සැපද , මුන්ගේ සැපද කියලා........ හිනා යනවා ඕයී
 
Last edited:

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මෝඩ බයියන්ට මඩ ගහන්ඩ ඒවා නැතුවද කොහෙද. මොකක්ද යකෝ මේකෙ තියෙන වැරැද්ද. උඹ හිතුවද මේක කැබිනට් රැස්වීම කියලා.
     
    • Like
    Reactions: mldarshana

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඩලස් අලහප්පෙරුම තම ආණ්ඩුවේ අඩු පාඩුකම් වමාරයි

    * අපේ ආණ්ඩුවේ හිටපු සමහරු කැබිනට් එකට තියා බෝගම්බරටවත් සුදුසු නැහැ.
    * අවුරුදු 72 නවනීදන් පිල්ලේ ලංකාවට එනකොටම අපේ කැබිනට් ඇමතිවරයෙක් විවාහ යෝජනාවක් කළා.
    * තව කෙනෙකුට චෝදනාවක් ආවා තානාපතිවරයෙකුට කනට ගැහුවා කියලා.

    https://www.facebook.com/newsfirst.english/videos/935102926549966/

    :lol::lol::lol:
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    මෙහෙම එවුන්ට කඩේ යන තොපි නම් ටෝයියෝම තමයි

    යකෝ මේවගේ රන්චුවක්ද බන් රට සුර පුරයක් කරනවා කියන්නේ???
    මේවගේ ආතල් ද රටට ඕන කරන්නේ?? :no::no::no:
    මුන් මේ එන්නේ මහජනතාව වෙනුවෙන්ද මුන්ගේ ආතල් එක වෙනුවෙන්ද??
    මේකෙන් මොකක්ද නිරුපනයවෙන්නේ රටත් මේවගේ කොලම්මදුවක් කරන එකද...:oo:

    මරාගේ ආන්ඩුව කාලේ පාරවල් වහල හිටං මියුසිකල් ෂෝ තිබ්බේ චන්දේ ලංවෙලා.අපිට අමතක නෑ.:P:P:P

    අපි අහු වෙයි ඕවට...හොක් හොක් හොක් :lol::lol::lol:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න බබෝ අලි එනවා
    මැදමුලනම වනසනවා
    අලි ටික කොමලට එනවා
    දුයුණුව ඉහලට යනවා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩලස් අලහප්පෙරුම තම ආණ්ඩුවේ අඩු පාඩුකම් වමාරයි

    * අපේ ආණ්ඩුවේ හිටපු සමහරු කැබිනට් එකට තියා බෝගම්බරටවත් සුදුසු නැහැ.
    * අවුරුදු 72 නවනීදන් පිල්ලේ ලංකාවට එනකොටම අපේ කැබිනට් ඇමතිවරයෙක් විවාහ යෝජනාවක් කළා.
    * තව කෙනෙකුට චෝදනාවක් ආවා තානාපතිවරයෙකුට කනට ගැහුවා කියලා.

    https://www.facebook.com/newsfirst.english/videos/935102926549966/

    :lol::lol::lol:

    ඉතින් වැරදි හදාගන්න මුලින්ම වැරදි තියෙනවා කියල තේරැන් ගන්න එපෑ... යූඇන්පීය මළාට මෙහෙම කියනවද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    291bxtu.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් වැරදි හදාගන්න මුලින්ම වැරදි තියෙනවා කියල තේරැන් ගන්න එපෑ... යූඇන්පීය මළාට මෙහෙම කියනවද?

    :lol: දැන් උබ කියන්නෙ හරි මම වැරද්ද පිලිගත්ත කියපු පලියට :lol: උන්ට ච්න්ඩෙ ඩෙන්න ඔනි කියලද ?? හරි හම්න් විදියට කියනවන්ම් නලය තියෙද්දිමයි ඔවට කතා කරන්න ඔනි බලය නැති උනාම නෙමයි. එ වගෙම් ආයිත් බලය ලැබුනාම ඔව මතක් වෙන්නෙ නැහැ.
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    :lol: දැන් උබ කියන්නෙ හරි මම වැරද්ද පිලිගත්ත කියපු පලියට :lol: උන්ට ච්න්ඩෙ ඩෙන්න ඔනි කියලද ?? හරි හම්න් විදියට කියනවන්ම් නලය තියෙද්දිමයි ඔවට කතා කරන්න ඔනි බලය නැති උනාම නෙමයි. එ වගෙම් ආයිත් බලය ලැබුනාම ඔව මතක් වෙන්නෙ නැහැ.
    :) onna dan awith kohewath yana gon uththarayak diila yai..onna balapanko :P
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඇයි බන් මේක මාර වැඩක්නේ සින්දුවක් කියලා ආතල් එකක්වත් ගන්න බැරිද දැන්?