මෙහෙම ඔයිල් දැම්මට අවුලක් නැද්ද?

Apr 22, 2017
61
13
0
මෙහෙම ඔයිල් දැම්මට අවුලක් නැද්ද?

මචන් හොන්ඩා සර්විස් කරන තැන්වලින් ස්කූටර්වලටත් දාන්නෙ ඔය පලවෙනි රූපෙ තියන මෝටර්බයික්වලට එන ඔයිල් එක නේද? හරිනම් දාන්න ඕන දෙවනි රූපෙ තියන ඔයිල් එක නේද? බයික්වලට එන ඔයිල් ස්කූටර්වලට දැම්මම එන්ජිමට අවුලක් වෙන්නැද්ද?

motorbike-engine-oil.png


scooty-engine-oil.png
 

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    ඔව් මචං ස්කුටර් එකට දාන්න ඕනි MB oil ඒත් සර්විස් වලින් දාන්නේ MA ඔයිල් ඒක කියන්න මම නම් ඔයිල් අරන් යන්නේ වෙනම දැන් නම් ගෙදර තමා service එක කරන්නේ වැඩක් නෑ උන් ගාවට ගිහින්
     
    Apr 22, 2017
    61
    13
    0
    ඔව් මචං ස්කුටර් එකට දාන්න ඕනි MB oil ඒත් සර්විස් වලින් දාන්නේ MA ඔයිල් ඒක කියන්න මම නම් ඔයිල් අරන් යන්නේ වෙනම දැන් නම් ගෙදර තමා service එක කරන්නේ වැඩක් නෑ උන් ගාවට ගිහින්

    ඔව් මචන්...උඹ පාවිච්චි කරන ඔයිල් වර්ගෙ මොනවද? Castrol, mobil? ඔය හොන්ඩා ස්කූටර් ඔයිල් එක ගන්න නෑ නේද. අනික් එකනම් තියනවා.
     

    Sanduntga

    Member
    Jun 28, 2019
    14
    0
    0
    Godak service wala man ass deken dakala thiyenawa bike eka dala coustemer giyoth..langa idan karaganne nathuwa..oya deken ekak wath daanne nahe.ethakota un daanne barral eken aran loos oil daana eka.ass deken dakala thiyenawa.
     
    Last edited: