සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්.
උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව නැති උනොත් අර කියපු කෙනාම කියාවි එහෙනම් උඹම වෙන ජොබ් එකක් හොයා ගනින් කියලා වගේ. ගෙදර ප්‍රශ්නෙකදි ගෙදර කෙනාට "ඉන්න බැරිනම් යන්න කියපන්" වගේ උපදෙසක් දෙන කෙනෙක් ආපහු සමගි කරන්න ඒවිද නම් කියන්න බැහැ. අසල්වැසියන්ගේ ගැටළුවකදී ඔවුන්ට පාඩමක් උගන්නන්න කියන උදවිය හදිස්සියකදී අපිට උදව්වකට එන්නේ නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙනවා අපිට අවාසි වෙන වගේ තීරණ වලට පවා යාමට. ඒ වෙලාවට එහෙම අවාසියි වගේ හිතුනත් සමහර විට ඒ දේවල් දිගුකාලීනව අපිට වාසිදායක වෙන්නත් බැරිකමක් නැහැ.
මෙහෙම කියන්න හිතුනේ පහුගිය දවස්වල මගේ හිත්වතුන්ට සිද්ධ වෙච්ච සමහර සිතුවීම් සහ ඒවාට ඔවුන් ක්‍රියාත්මක උන ආකාරයත් වටේ ඉන්න අය ඒ ගැන කියන දේවලුත් නිසා. කෙලින්ම සිදුවීම් වලට සම්බන්ද අය පුළුවන් තරම් ඔවුන්ගේ අනාගත ආරක්ෂාවට කටයුතු කරත් එලියේ ඉන්න අය කියන්නේ ඊට වඩා සැර ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා. හැබැයි එහෙම කරලා පස්සේ ප්‍රශ්නයක් උනොත් වෙන්නේ මුල් පාර්ශවේට එහෙම නැතුව අර වටේ ඉන්න අයට නෙමෙයි ඒ වෙලාවට වටේ ඉඳන් උපදෙස් දීපු අය හොයන්නත් නැහැ. සමහර වෙලාවකට හිතෙනවා දක්වපු ප්‍රතිචාර වැඩක් නැහැ කියලත් ඒත් මේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවම වෙන කරන්න දෙයක් නැහැ.
මන් නම් හිතන්නේ අනික් අය "එහෙම කරපන්" "මෙහෙම කරපන්" කිව්වට නෙමෙයි අපි අපිට පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා මිසක් "මෙහම කරපන්" "එහෙම කරපන්" කියන අය කියන විදිහට කරන්න ගිහින "එහෙම උනාම" "මෙහෙම උනාම" ඔය කියපු අය නැහැ ඒකට මුහුණ දෙන්න වෙනෙන අපිට තනියම තමා.
මේක මන් උපුටා ගත්තු එකක් .අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම