මෙහෙම කලොත් හිරේ යන්න වෙයිද ?
Hitman කෙනෙක්ට මරන්න කොන්ත්‍රාත්තුවක් දෙනව

දෙන්නෙ තමන්ගෙම විස්තර තනියම යන එන තැන් වෙලාවල් ඔක්කොම එක්ක

බැලින්නං කොන්ත්‍රාත්තුව දීල තියෙන්නෙ hitman කෙනෙක් කියල හිතාගෙන පොලිසියෙන් hitman කෙනෙක් වගේ ඉන්න කෙනෙක්ට

දැන් එතකොට අහුවෙනවනෙ ? එතකොට දීපු විස්තර එක්ක බලද්දි දීල තියෙන්නෙත් තමන්ගෙම විස්තර නිසා අවුලක් වෙන්නැද්ද ? නැත්තං ඒත් අපරාධයක් සැලසුම් කලා කියල හිරේ විලංගුවෙ වැටෙන්න වෙනවද ?

නිකං දැනගන්න අහන්නෙ