මෙහෙම කියන එක අවුලක් නැද්ද?
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ May 9, 2024 #1 Last edited: May 9, 2024
hapriyankara Well-known member May 6, 2008 5,385 4,720 113 නොපෙනෙන මානයේ May 9, 2024 #2 අධිකරණයට අපහාස කිරීම ගලි බවුසරයක්ම තමයි
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room May 9, 2024 #3 මේ ගෑණි නටන්නේ පොනිලගේ පදේට. නාට්ටිය ඉවර වෙද්දී බලමුකෝ
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ May 9, 2024 #4 hapriyankara said: අධිකරණයට අපහාස කිරීම ගලි බවුසරයක්ම තමයි Click to expand... ඇතුලට දාන්න පුළුවන්නෙ. පොල් හොරෙක් එහෙම නම් මේ වෙද්දි ඇතුලෙ
hapriyankara said: අධිකරණයට අපහාස කිරීම ගලි බවුසරයක්ම තමයි Click to expand... ඇතුලට දාන්න පුළුවන්නෙ. පොල් හොරෙක් එහෙම නම් මේ වෙද්දි ඇතුලෙ
Honey Bunch Well-known member Nov 24, 2018 17,377 26,909 113 Kandy May 9, 2024 #5 Xi Jinping said: මේ ගෑණි නටන්නේ පොනිලගේ පදේට. නාට්ටිය ඉවර වෙද්දී බලමුකෝ Click to expand... yes dissolve karala sjb ewun tika ayema unp ekata gannai try eka Reactions: Xi Jinping
Xi Jinping said: මේ ගෑණි නටන්නේ පොනිලගේ පදේට. නාට්ටිය ඉවර වෙද්දී බලමුකෝ Click to expand... yes dissolve karala sjb ewun tika ayema unp ekata gannai try eka
topkollek Well-known member May 22, 2014 44,174 1 58,542 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 9, 2024 #6 නඩු තීන්දුව පිළිගන්නෙ නෑ කියල විතරයි නේද කියන්නෙ. ඒකෙ වරදක් නෑ
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,229 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 9, 2024 #7 මෙයාට නෙවේලු සමස්ත ශ්රී ලාංකික කාන්තාවොන්ටමලු මේ පහර දුන්නෙ . මේකි හැම වෙලේම ඔය වික්ටම් කාඩ් එක තමා පාවිච්චි කරන්නෙ. Reactions: xVOLDYx
මෙයාට නෙවේලු සමස්ත ශ්රී ලාංකික කාන්තාවොන්ටමලු මේ පහර දුන්නෙ . මේකි හැම වෙලේම ඔය වික්ටම් කාඩ් එක තමා පාවිච්චි කරන්නෙ.