නමක් නෑ ප්රමාණයක් නෑ ලේබල් එකක් නෑ තත්ව සහතික නෑ.
හොදට තිබ්බ රටක් වට්ටපු තැනක්
හොදට තිබ්බ රටක් වට්ටපු තැනක්
නමක් නෑ ප්රමාණයක් නෑ ලේබල් එකක් නෑ තත්ව සහතික නෑ.
හොදට තිබ්බ රටක් වට්ටපු තැනක්
එච්චරම නැද්ද බන් කිරිපිටි දැන්Something is better than nothing kiyala minissu owath ganiy
paw monawa unat![]()
![]()
චුට්ටක් වික්කට කමක් නෑ
ගෙදර වයිෆ් හදපුවද දන්නෑ
උබට ප්රශ්නයක් නම් පාරිබෝගික අයිතින් එකට පැමිනිලි කරපන්, උන් අල්ලයි ඔහොම විකුනන්ඩ තහනම්..
Lee kwan ta berida danneheඋබට ප්රශ්නයක් නම් පාරිබෝගික අයිතින් එකට පැමිනිලි කරපන්, උන් අල්ලයි ඔහොම විකුනන්ඩ තහනම්..
Sir ta monawada wune. කලිසම් galawagaththane
උබට ප්රශ්නයක් නම් පාරිබෝගික අයිතින් එකට පැමිනිලි කරපන්, උන් අල්ලයි ඔහොම විකුනන්ඩ තහනම්..
ජනාධ්පතියි අගමැතියි ඉන්නෙ කිරි පැකට් අල්ලන්ඩද ගොබ්බයො???පොන්නයෙක් අගමැති වෙලා විකටයෙක් ජනාදිපති උන රටක්!
යහපාලුවෝ ඉද්දී මීට වඩා 1000කින් හොදයි.. දැන් ඉන්න ගොබ්බයා දවසට මිනිස්සු 200 මැරෙද්දී උඩ බලන් ඉන්නේ.. මෙහෙමත් නායකයෝ...