මෙහෙම කුඩු ලංකාවට ගෙනාවොත්....

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මෙහෙම කුඩු ලංකාවට ගෙනාවොත්....



    මෙහෙම කුඩු ලංකාවට ගෙනාවොත් ඉස්සරහට ලංකාවේ ගති පැවතුම් වල වන වෙනස්කම්-


    නෑදැයෙක් ගෙදරට ආවහම -
    මල්ලි වොෂ් එකක් දාගෙන එන්න මම කුඩු ටිකක් අරගෙන එන්නම් නාලා ගහන්න



    ගෙදර බිරිද-
    මේ ඇහුනද කුඩු ඉවර වේගෙන එන්නේ හවස වැඩ ඇරිලා එනකොට කුඩු කිලෝ එකක් අරගෙන එන්න මතක ඇතුව හෙට උදේට පොඩි එවුනට ගහන්න කුඩු නැතිවෙනවා නැත්නම්



    කපල් එකක්-
    කෙල්ල - අපේ අම්මලා මාව කුඩු ගෙන්නන කෙනෙකුට බන්දලා දෙන්න යනවා..ඇයි අනේ ඔයාට බැරි කුඩු කාරයෙක් වෙන්න..
    කොල්ලා : මන් කොහොම හරි කුඩු කාරයෙක් වෙන්නම්



    දේශපාලකයෙක්-
    අපේ ඊලග ලොකුම අරමුණ සැම නිවසකටම කුඩු පාරීතෝෂිකයක් ලබා දීමයි.ඒ සදහා අපි කුඩු ආනයනය කරන්නන්ට බදු සහන ලබා දීමට ඊලග අය වැයේ දී කටයුතු කරනවා ඔව්.



    කඩේක-
    මහත්තයට කුඩු ෂොට් එකක්ද ප්ලේන්ටියක්ද



    දෙම්ව්පියෝ-
    අපි කොච්චර වාසනාවන්තද කුඩ්ඩෙක්ට අපේ දුව බන්දලා දෙන්න පුලුවන් උනාට..





    තාත්තේ එනකොට කුඩු පැකට් දෙකක් ගේන්න..


    අම්මේ මෙන්න මල්ලි උගේ කුඩු පැකට් එකත් ගහලා මගෙ පැකට් එකත් ගහනෝ.,





    (බුකියෙන්....)
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Mawkiri(මව්කිරි);17041586 said:

    :D කුඩේ කුඩු!

    +Rep



    කුඩේ කුඩු!

    11.gif
    11.gif
    11.gif