මන් මේ බලන් ඉන්නේ මොනෝ රේල් දානකම්.. එපා වෙලා තියෙන්නේ කුලියාපිටියේ වොක්සාවැගන් එකේම ගිහිල්ල

ලංකාවේ දියුණුව ගැන හිතාගනින්කෝ.. ඒ උනාට ගොන්සෝන් කාරය සංවර්ධන News දාන්නේ මොනෝ රේල් යන්න![]()

oya rail track wenas karana seen 1k tiyanawa machang...
Air control room wage / Train rail ways manage karana 1k tiyanawa kiyala ahala tiyanawa...
Fort wala num tiyanawa...
anith aewa kohomada dan nehe..
ae thenaking wenna ona control karanne.
ලංකාවේ දියුණුව ගැන හිතාගනින්කෝ.. ඒ උනාට ගොන්සෝන් කාරය සංවර්ධන News දාන්නේ මොනෝ රේල් යන්න![]()

ඊට එහා ස්ටේශන් එකෙන් කියනවා ඇති නේද?පරන සිග්නල් සිස්ටම් එකක් තියෙනව බන්..කොච්චි පාර අයිනෙන් ටෙලිපෝන් ලයින් එක ඒකට...
මන් මේ බලන් ඉන්නේ මොනෝ රේල් දානකම්.. එපා වෙලා තියෙන්නේ කුලියාපිටියේ වොක්සාවැගන් එකේම ගිහිල්ල![]()

ආතල් එකට තියෙයි නේද රනිල් අයිය ඇවිල්ල unp කුක්කො කික්කියන්ගෙ උඩු බිරීම මැද මොනෝ රේල් ඔපන් කරද්දි..ඔය හොරාට හොරාට මහින්ද හදපුව විවෘත කරනවට වඩා ගැම්මක් තියෙයි ඈ..
එකෙනුත් ගැහිල්ලක් ඇති.. අන්තිම්ට මොනො රේල් තියා ඩුවල් එකවත් නැ.. මේ වේසාවො ඇවිත් අර හොදට දුවපු රාජදානි එකයි එක්ස්පො එකටයි කෙලෙව්වා. උන්ට බිස්නස් තිබ්බා බන්. දැන් කොච්චියේ ෆුල්. ෆස්ට් ක්ලාස් එකක් ගන්න බැ. බුකින් දෙන්නේ මාසෙකට විතරයි. ෆස්ට් ක්ලාස් එකක් ගන්න අද උදේ 10 වෙනකොට ගියොත් පුලුවන් දෙසැම්බර් 26ට ගන්න. ඊට මෙහා ඔක්කොම බුක්. ඉතින් පාඩු වෙන්න බැනේ. මුන්ගේ මහා කුප්ප ගැහිල්ලක් තියෙන්නේ. නැතිනම් මේක ලාබ ගන්න පුලුවන්.
ෆොට් එකේ මමත් දැකලා තියනවා. මෙවල කොහොම වෙනවද දන්නේ නැ.oya rail track wenas karana seen 1k tiyanawa machang...
Air control room wage / Train rail ways manage karana 1k tiyanawa kiyala ahala tiyanawa...
Fort wala num tiyanawa...
anith aewa kohomada dan nehe..
ae thenaking wenna ona control karanne.
කොලේ ඉරාගන්න තමා ඉතින් ඔය හදන්නේ..Podi Silva - පොඩි සිල්වා;22537670 said:නෙද්දකින් ජනාදිපති ඇවිත් අපිට කියලා හරියනව ද

එකෙනුත් ගැහිල්ලක් ඇති.. අන්තිම්ට මොනො රේල් තියා ඩුවල් එකවත් නැ.. මේ වේසාවො ඇවිත් අර හොදට දුවපු රාජදානි එකයි එක්ස්පො එකටයි කෙලෙව්වා. උන්ට බිස්නස් තිබ්බා බන්. දැන් කොච්චියේ ෆුල්. ෆස්ට් ක්ලාස් එකක් ගන්න බැ. බුකින් දෙන්නේ මාසෙකට විතරයි. ෆස්ට් ක්ලාස් එකක් ගන්න අද උදේ 10 වෙනකොට ගියොත් පුලුවන් දෙසැම්බර් 26ට ගන්න. ඊට මෙහා ඔක්කොම බුක්. ඉතින් පාඩු වෙන්න බැනේ. මුන්ගේ මහා කුප්ප ගැහිල්ලක් තියෙන්නේ. නැතිනම් මේක ලාබ ගන්න පුලුවන්.

ඊට එහා ස්ටේශන් එකෙන් කියනවා ඇති නේද?
ආතල් එකට තියෙයි නේද රනිල් අයිය ඇවිල්ල unp කුක්කො කික්කියන්ගෙ උඩු බිරීම මැද මොනෝ රේල් ඔපන් කරද්දි..ඔය හොරාට හොරාට මහින්ද හදපුව විවෘත කරනවට වඩා ගැම්මක් තියෙයි ඈ..

අප්පටසිරි මේ වීඩීයො දාන එකත් පෙරේරා කෙනෙක් තමා. ඌද දන්නේ නැ.. මම මුගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා කාලෙක ඉදන්. මාත් හරි ආසයි කොච්චිවල යන්න..කෝ මේකෙ ඉස්සර හිටිය කෝච්චි පෙරේරා මහත්තය.මේවා ගැන ඕන දෙයක් එයා කියල දේවි. කෝච්චි ගැන ලස්සන වටිනා ත්‍රෙඩ් ඉස්සර එයා දැම්ම.![]()
මේවල අන්ක මොනවහරි ඇති.. ස්ටිශන්වල උන් දන්නවා ඇති මේවා තියන තැන්.ප්‍රධාන ස්ටේශන් දෙකක් මද පොඩි පොඩි ස්ටේශන් තියෙන්ඩ පුලුවන් ඒත් එවගෙන් බලපෑමක් නැ...පාලනය වෙන්නෙ ප්‍රධාන ස්ටේශන් දෙකෙන්..
උදා_ එක කෝච්චියක් ඉහලට ගියා නම් අනික පහලට යන්ඩම ඔනෙ..එක පස්සෙ එක යවන්නෙ නැ..විශේශ අවස්තාවකදි ඇරෙන්ඩ..
පරවියෙක් ගෙ කකුලෙ ගැටගහල යවනව..අහ්... එල එල. ඒ කියන්නේ ඉස්සරහින් කොච්චියක් එනව කියල ඔය ස්ටේශන් එකේ උන් දන්නවා. ඒකයි සිග්නල් දාන්නේ නැත්තේ නේද? එතකොට ස්ටේශන් එකේ උන්ට කවුද කියන්නේ ඔය ඉස්සරහින් එන කොච්චිය ගැන.