මෙහෙම කොහොමද ලංකාව දියුණු කරන්නෙ

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
මෙහෙම කොහොමද ලංකාව දියුණු කරන්නෙ

මම මේක ලියන්න හිතුවේ ලගදි දැක්ක දෙයක් නිසා. මම අලුතෙන් Android games හදන්න පටන් ගත්ත කෙනෙක්. ඉතින් මම Google Play එකේ තියෙන games බලනව.

මම හිතන්නේ මේ ගොඩක් කට්ටිය දන්නව Colombo Rider game එක ගැන. මොකද එකට සැහෙන්න ලංකාව ඇතුලේ publicity එකක් දුන්න. ඉතින් මම දැක්ක එයාල අලුතෙන් Android game එකක් දාල තියෙනවා. නිකමට මම එකේ reviews බැලුව. බැලුවම දුක හිතුන. ලංකාවෙම අය තමයි එකට negative reviews දාල තියෙන්නේ. මම දන්නෙ නෑ එයාල එහෙම දැම්මේ ඇයි කියල. මට හිතුන මටත් ඔය ටිකම වෙයිද කියල.

අපිට ලෝකේ අනික් රටවල් වලට දෙයක් විකුණගන්න සැහෙන්න මහන්සි වෙන්න ඕනේ. මොකද වෙන රටවල් වල company වලට වගේ අපිට අත දිග ඇරල වියදන් කරන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක් කරන අයට අපි හැමෝම උදවු කරන්න ඕනේ. නැතිනම් අපිට මේ රට ගොඩ දාන්න වෙන්නේ නෑ.

ඉතින් ඔයාල හිතනවානම් අපිටත් උදව්වක් කරන්න පොඩ්ඩක් අපේ game එක අරන් බලන්න. දෙන්න අපට පොඩි support එකක්. ඒ වගේම ඔයාලගේ යාළුවොන්ටත් පොඩ්ඩක් කියන්න මේ ගැන.

Santa Vs Grinch

ඔයාලගෙ phone එකෙන් මේක කෙලින්ම scan කරන්නත් පුළුවන්.
chart


 
Last edited:
  • Like
Reactions: nitrox and IDG

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හරි දේ හරියි කියන්න වැරදි දේ වැරදියි කියන්න ජාතිය බලපාන්නෙ නැහැ. :no:
     

    Clozaps

    Member
    May 3, 2014
    18
    4
    0
    Colombo
    හරි දේ හරියි කියන්න වැරදි දේ වැරදියි කියන්න ජාතිය බලපාන්නෙ නැහැ. :no:

    ඔව්. වැරදි දේට වැරදි කිව්වට කමක් නෑ. ඒත් මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න ඕනෙද.

    Indian එකෙක් එක්ක හෙම කතා කරලා තියෙද. උන් ලංකාවට තියෙන ජරාම systems ගෙනත් සෙට් කරනව. ඒත් කොච්චර bugs තිබ්බත් උන් කතා කරන්නෙ හරියට උන්ගෙ එක තමයි ලෝකේ තියෙන හොඳම එක කියල.

    මම කියන්නෙ මෙච්චරයි. අපේ එකෙක් මොකක් හරි කලාම ඕක වැඩක් නෑ කියන්නෙ නැතිව මිනිහට වැරදි හදා ගන්න කියල දෙන්න ඕනෙ. මිනිහව අනිත් අය ඉස්සරහ වට්ටන එක වැරදි.