මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
දැන් පුතා අශ්රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්